බොම්බ කේස් එකෙන් පස්සෙ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    matanm meka wenna isara indala unwa saki eth ehami kiyala man saka karanna yanne na man karana unath katha baha karala inawa unta mawa maranna onenam marai eth ehemai kiyala eka gana hitha hitha inadala wadak na ne ape auysha iwaranam api marenawa eai atha.

    godak ma oya terra una thiyenne salli thiyana muslim eunta oya eada wela hoyagana kana eunta ochara unak na unge end goal eka monawa unath dupath minisu godak owata yanne na unta one eda wela hoyagana kanna.

    oya baya hithena eka smahara ayata thiyanawa eka gana lajja wenna epa one kenek thamange jiwitheta asawa thiyanawa ne ekai ehema hithenne eth apita hamoma saka karanna ba ne normal muslim eun inawa owata support karanawa hitha yatin salli thiyana ekeknam salli denawa eth yanne na owa karanna(bomba pupurawa ganna).owa karanna yanne podai.

    LTTE eka apu mul kaleth ohoma thibila thiyanawa samhara ayata tamil eun gana eth kalayak yaddi eka shape wela habai dakama balanne skaen un gana.

    උබලා කාටවත් මගෙ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑනේ. වෑන් එකේ කතාව කියන්නම්කො. මම බස් එකේ පිටිපස්සෙ හිටගෙන යනවා. බස් එකේ පිටි පස්සෙ වීදුරුවෙන් මට ඔය වෑන් එක පේනවා. ඇතුලෙ ඉන්න එකාවත් හොඳට පේනවා. වෑන් එක උපරිම විනාඩියක් මම දකින්න ඇති. බස් එක හෝල්ට් එහෙක නැවත්තුවම ඌ ඉස්සර කරගෙන ගියා. මගේ ජීවිතයට ඒ වෑන් එකෙන් කිසිම තර්ජනයක් නෑ. ඒත් මට සැකයි මේකේ ඇතුලෙ ඉන්නෙ මුස්ලිම් අන්තවාදියෙක්ද කියලා. 119 කෝල් කරන්නමයි හිත.

    කොටි ගහපු කාලේ මෙහෙම හිතිලා නෑ බන්. කොයි වෙලේ පුපුරයිද කියන දේ හිතේ තිබ්බට මිනිස්සු ගැන මෙහෙම ලොකු සැකයක් තිබ්බෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    mata nam baya ara batta van hari batta lorry ekak hari set wunama issarahin hari passen hari. ammo :O giya sathiye kohomaata hitapu ayada bung api. dan gedarain eliyata bahinakota epa wenawa.

    ඥාණසාර හාමුදුරුවො හලාල්, ශරියා නීති වගේ දේවල් කියනකොට මම නම් දැනගෙන හිටියා මුන් කවද හරි ලොකු විනාශයක් කරනව කියලා. මම විතරක් නෙවේ ගොඩක් අය දැනගෙන ඉන්න ඇති. ඉස්ලාම් අන්තවාදය ගැන ඕන කෙනෙක් දන්නවා, රටේ මුස්ලිම් ජනගහනය වැඩි වෙනවත් එක්කම ඔය අන්තවාදියො ටික හැසිරෙන්නෙ කොහොමද කියලා.

    හැබැයි මම හිතුවෙ මුන් මුලින්ම බෞද්ධයොන්ට කෙලීවි කියලා. ඔය බෝම්බ ටික 21 පිපුරුවෙ නැත්නම් තව ටික කාලෙකින් හරි පුපුරනවා බන්. උන් ලෙසටම සංවිධානය වෙලා තියෙන්නෙ.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මට ඕකේ අනික් පෑත්ත.මොකක් හරි NEWS එකක් ආපු ගමන් ඔෆිස් එකෙ සෙට් එක බය වෙලා දගලනවා. මට හිතෙන්නෙම ඒවා බොරු ඒවා කියලමයි. මට ඔෆිස් යන්න ගෙදර එන්න පාරේ යන්න කිසිම අමුත්තක් දෑනෙන්නේන් නෑ නේ. මට හිතෙනව මේක නිසාම ලගදිම දවසක මට හොද ටොපියක් කන්න වෙයි කියල. :oo::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මට ඕකේ අනික් පෑත්ත.මොකක් හරි NEWS එකක් ආපු ගමන් ඔෆිස් එකෙ සෙට් එක බය වෙලා දගලනවා. මට හිතෙන්නෙම ඒවා බොරු ඒවා කියලමයි. මට ඔෆිස් යන්න ගෙදර එන්න පාරේ යන්න කිසිම අමුත්තක් දෑනෙන්නේන් නෑ නේ. මට හිතෙනව මේක නිසාම ලගදිම දවසක මට හොද ටොපියක් කන්න වෙයි කියල. :oo::oo:
    උබ ඉස්ලාම් අන්තවාදියොන්ගෙ හැටි නොදන්න නිසා එහෙම හිතෙනව ඇති.
    කොටින්ට ලීඩ් කරන්න හිටියෙ ප්‍රභාකරන් කියන ජීවත් වෙන මනුස්සයා. ඌ මැරුනට පස්සෙ ලීඩර් කෙනෙක් නෑ. ඒත් ඉස්ලාම් අන්තවාදියොන්ට ලීඩ් කරන්න ඉන්නෙ අල්ලහ් දෙයියො. අල්ලහ් ඉපදිලත් නෑ අල්ලහ්ව උන් දැකලත් නෑ. මුන් අහින්සක මිනිස්සු මරන් මැරෙනවා අල්ලහ්ව හම්බෙලා අල්ලගෙන් ගෑනු ගන්න කියලා හිතාගෙන.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උබ ඉස්ලාම් අන්තවාදියොන්ගෙ හැටි නොදන්න නිසා එහෙම හිතෙනව ඇති.
    කොටින්ට ලීඩ් කරන්න හිටියෙ ප්‍රභාකරන් කියන ජීවත් වෙන මනුස්සයා. ඌ මැරුනට පස්සෙ ලීඩර් කෙනෙක් නෑ. ඒත් ඉස්ලාම් අන්තවාදියොන්ට ලීඩ් කරන්න ඉන්නෙ අල්ලහ් දෙයියො. අල්ලහ් ඉපදිලත් නෑ අල්ලහ්ව උන් දැකලත් නෑ. මුන් අහින්සක මිනිස්සු මරන් මැරෙනවා අල්ලහ්ව හම්බෙලා අල්ලගෙන් ගෑනු ගන්න කියලා හිතාගෙන.

    නෑ මචන් මට තේරෙනවා කොටියට වඩා මුන් බයානකයි කියල. ප්‍රබාකරන මලාට පස්සේ කොටිය හාන්සි. ඒත් මුන් අන්තිම එකා ඉවර වෙනකන් නවත්තන්නේ නෑ. මුන්ගේ අරමුණ දෙයියෝ ගාවට යන එකනේ. ඒත් මොකද මන්දා මට මේකට බය හිතෙන්නේ නෑ නේ. බය කියන්නේ මිනිස්සුන්ගේ ආරක්ශාවට ඈති වෙන හෑගීමක් ඒක මේ කාලේ අනිවාර්යෙන්ම තමන්ගේ ආරක්ශාවට තියෙන්න ඕනි දෙයක් කියලත් මම දන්නවා. මන් හිතන්නේ බෝම්බ කේස් එකෙන් පස්සේ ගොඩක් බොරු දේවලුත් ශෙයා උනානේ ඒක නිසා ද දන්නේ නෑ. මේ සෙනසුරාදා හොටෙල් එකක් බුක් කර සතියකට කලින්, ගෙදරින් කියනව යන්නම එපා කියල මට යන්නමයි හිතෙන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    හම්බයෝ ඉන්න හැම තැනකම ප්‍රශ්ණ.

    බලපන් හම්බ ටවුමක පාරේ දෙපැත්තේ වාහන නවත්වලා අපිලිවෙලට නිකන්ම ට්‍රැෆික් හැදෙනවා.

    බස් එකකට උන් නැග්ගොත් හෙන සද්දෙට කතාව.

    උන් අසල්වාසීන් නම් ජරා කරලා හැම තැනම , ඉන්න එක එපා කරනවා.

    පල්ලි වල කරචලේ...

    පොඩි හම්බයෝ එක පාරටම මහ පාරට බයිසිකල් දාලා වාහනවලට හැප්පෙන්නයි හදන්නේ.

    උන්ගේ මහ එවුන් දෙන්නේ බුදු ටෝක්..සාමය,සහෝදරත්වය ගැන...

    උන්ගේ හලාල් බඩු වල quality පට්ටළු.

    උන් කියනවා , extremists අරුන් එහෙම වුණාට ගොඩක් අය අහිංසකයි කියලා.

    ඉඩම් වලට පට්ට තන්හාව,කියන ගාණට වැඩිය ගාණක් දීල හරි ගන්නයි බලන්නේ.

    කැම්පස් වල වැඩගත් තනතුරු, ආංඩුවේ ඉහළ තනතුරු හම්බයන්ට.

    ලංකාවේ දියුණුවට බලපාන රජයේ ආයතන බොහොමයක ඇමතිවරු හම්බයෝ...

    ගොඩාක් හම්බයෝ ඉතා හොඳයිලු. පංසල් යනවාලු, පෙරහැරට දන්සැල් දෙනවාළු.

    ජුදා තියරිය හැටියට එක මකුනෙක් කෑවනම් , මකුණු වංශයේ අය ඔක්කොම වැරදි.

    10% තියාගෙන රඟන රැඟිල්ල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය සන්නස්ගලයයි..අලුත් පරපුරේ රවුල් කාරයෝ සැකයි කියල call එකක් දියන්කෝ
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ane manda bang , car ekaka ena nisa puluwan tharan athuru parawal wala drive kara kara ofc enawa. apita niwaduth ne. eth bus kochchi wala yana minissu kochchara bayenda ethe kiyala therenwa. rata ehen pitinma apassata giya. :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා බන්.... ජාතිවාදය දේශපාලනේ කරන්න ගාවාගන්න එපා බන්- ගොඩක් උන් පහුගිය 21 වෙනිදට කලින් අන්තවාදය ගැන කියද්දි මේ වචන සෙට් එක තමයි යොදාගත්තේ... ඒත් අද විමල් වීරවංශල බෙරිහන් දීගෙන කියපු දේ ඇත්ත වෙලා.... ඌ කොයි තරම් වාචාලයෙක් උනත් අන්තවාදය ගැන කියපු දේ හරියටම හරි නේද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඥාණසාර හාමුදුරුවො හලාල්, ශරියා නීති වගේ දේවල් කියනකොට මම නම් දැනගෙන හිටියා මුන් කවද හරි ලොකු විනාශයක් කරනව කියලා. මම විතරක් නෙවේ ගොඩක් අය දැනගෙන ඉන්න ඇති. ඉස්ලාම් අන්තවාදය ගැන ඕන කෙනෙක් දන්නවා, රටේ මුස්ලිම් ජනගහනය වැඩි වෙනවත් එක්කම ඔය අන්තවාදියො ටික හැසිරෙන්නෙ කොහොමද කියලා.

    හැබැයි මම හිතුවෙ මුන් මුලින්ම බෞද්ධයොන්ට කෙලීවි කියලා. ඔය බෝම්බ ටික 21 පිපුරුවෙ නැත්නම් තව ටික කාලෙකින් හරි පුපුරනවා බන්. උන් ලෙසටම සංවිධානය වෙලා තියෙන්නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා බන්.... ජාතිවාදය දේශපාලනේ කරන්න ගාවාගන්න එපා බන්- ගොඩක් උන් පහුගිය 21 වෙනිදට කලින් අන්තවාදය ගැන කියද්දි මේ වචන සෙට් එක තමයි යොදාගත්තේ... ඒත් අද විමල් වීරවංශල බෙරිහන් දීගෙන කියපු දේ ඇත්ත වෙලා.... ඌ කොයි තරම් වාචාලයෙක් උනත් අන්තවාදය ගැන කියපු දේ හරියටම හරි නේද?

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    හම්බයෝ ඉන්න හැම තැනකම ප්‍රශ්ණ.

    බලපන් හම්බ ටවුමක පාරේ දෙපැත්තේ වාහන නවත්වලා අපිලිවෙලට නිකන්ම ට්‍රැෆික් හැදෙනවා.

    බස් එකකට උන් නැග්ගොත් හෙන සද්දෙට කතාව.

    උන් අසල්වාසීන් නම් ජරා කරලා හැම තැනම , ඉන්න එක එපා කරනවා.

    පල්ලි වල කරචලේ...

    පොඩි හම්බයෝ එක පාරටම මහ පාරට බයිසිකල් දාලා වාහනවලට හැප්පෙන්නයි හදන්නේ.

    උන්ගේ මහ එවුන් දෙන්නේ බුදු ටෝක්..සාමය,සහෝදරත්වය ගැන...

    උන්ගේ හලාල් බඩු වල quality පට්ටළු.

    උන් කියනවා , extremists අරුන් එහෙම වුණාට ගොඩක් අය අහිංසකයි කියලා.

    ඉඩම් වලට පට්ට තන්හාව,කියන ගාණට වැඩිය ගාණක් දීල හරි ගන්නයි බලන්නේ.

    කැම්පස් වල වැඩගත් තනතුරු, ආංඩුවේ ඉහළ තනතුරු හම්බයන්ට.

    ලංකාවේ දියුණුවට බලපාන රජයේ ආයතන බොහොමයක ඇමතිවරු හම්බයෝ...

    ගොඩාක් හම්බයෝ ඉතා හොඳයිලු. පංසල් යනවාලු, පෙරහැරට දන්සැල් දෙනවාළු.

    ජුදා තියරිය හැටියට එක මකුනෙක් කෑවනම් , මකුණු වංශයේ අය ඔක්කොම වැරදි.

    10% තියාගෙන රඟන රැඟිල්ල

    කොටින්ට වඩා අමාරු වෙනවා. කොටි හිටියෙ භූමී ප්‍රදේශයක් මුල් කරගෙන. මුන් රටේම පැතිරිලා ඉන්නවා. ෆාතිමාලා මොහොමඩ්ලා අපිත් එක්කම ඉඳගෙන අන්තවාදී මත දරන්න අරගෙන. හොඳ එකාවයි නරක එකාවයි වෙන් කරගන්න බෑ. නරක එකා බෝම්බ පුපුරවනකොට අනිත් උන් අල් ටකියා වලින් අපිව රවට්ටනවා.

    ඔය සන්නස්ගලයයි..අලුත් පරපුරේ රවුල් කාරයෝ සැකයි කියල call එකක් දියන්කෝ

    උන් හැන්ගිලා ඉන්නෙ. බුර්කාවට විරුද්ධ වෙනකොට උන් එලි බහීවි.

    ane manda bang , car ekaka ena nisa puluwan tharan athuru parawal wala drive kara kara ofc enawa. apita niwaduth ne. eth bus kochchi wala yana minissu kochchara bayenda ethe kiyala therenwa. rata ehen pitinma apassata giya. :(

    මුන්ට කිරි පෙව්වා

    වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා බන්.... ජාතිවාදය දේශපාලනේ කරන්න ගාවාගන්න එපා බන්- ගොඩක් උන් පහුගිය 21 වෙනිදට කලින් අන්තවාදය ගැන කියද්දි මේ වචන සෙට් එක තමයි යොදාගත්තේ... ඒත් අද විමල් වීරවංශල බෙරිහන් දීගෙන කියපු දේ ඇත්ත වෙලා.... ඌ කොයි තරම් වාචාලයෙක් උනත් අන්තවාදය ගැන කියපු දේ හරියටම හරි නේද?
    මේ ත්‍රෙඩ් එකේ දේශපාලනය කතා කරන්න කැමති නෑ. ඒත් උබ අහපු නිසා කියන්නෙ. විමල්ට කලින් බෙරිහන් දීපු අය ගොඩක් හිටියා මචන්. විමල් බෙරිහන් දෙන්න ගත්තෙ ගොඩාක් පස්සෙ. ඊට ගොඩාක් කලින් බෙරිහන් දීපු කෙනෙක් තමයි ඥාණසාර හාමුදුරුවො. ඥානසාර හාමුදුරුවො ඒ දවස්වල ඉඳන්ම අන්තවාදී මුස්ලිම් දේශපාලකයොන්ගෙ නම් කිය කිය පට්ට ගැහුවා. ඒත් විමල්ලා ඒ දේශපාලකයො එක්ක සාමයෙන් එකට කැබිනට් එකේ වාඩිවෙන්න ඕන නිසා, ඒ දේශපාළුවොන්ට කවදාවත් ඇඟිල්ලක් දික්කරනවා ඇපි දැක්කෙ නෑ. ඥානසාර හාමුදුරුවො එක්ක නිකන්වත් එකතු වෙන්න ගියෙත් නෑ. කටවල් පියාගෙන මීයො වගේ හිටියෙ. විමල් ඕවා කියන්න ගත්තෙ ආණ්ඩුබලය තමන්ට නැති උනාට පස්සෙ. ඕකට කියන්නෙ පැහැදිලි අවස්ථාවාදය. විමල්ගෙ තියෙන්නෙත් තනිකරම අවස්ථාවාදය. ඒත් එහෙම හරි ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරන කෙනෙක් හින්දා විමල්ට මම ගරු කරනවා.

    ඥානසාර හාමුදුරුවො අද හිරේ :(:(
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබලා කාටවත් මගෙ ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑනේ. වෑන් එකේ කතාව කියන්නම්කො. මම බස් එකේ පිටිපස්සෙ හිටගෙන යනවා. බස් එකේ පිටි පස්සෙ වීදුරුවෙන් මට ඔය වෑන් එක පේනවා. ඇතුලෙ ඉන්න එකාවත් හොඳට පේනවා. වෑන් එක උපරිම විනාඩියක් මම දකින්න ඇති. බස් එක හෝල්ට් එහෙක නැවත්තුවම ඌ ඉස්සර කරගෙන ගියා. මගේ ජීවිතයට ඒ වෑන් එකෙන් කිසිම තර්ජනයක් නෑ. ඒත් මට සැකයි මේකේ ඇතුලෙ ඉන්නෙ මුස්ලිම් අන්තවාදියෙක්ද කියලා. 119 කෝල් කරන්නමයි හිත.

    කොටි ගහපු කාලේ මෙහෙම හිතිලා නෑ බන්. කොයි වෙලේ පුපුරයිද කියන දේ හිතේ තිබ්බට මිනිස්සු ගැන මෙහෙම ලොකු සැකයක් තිබ්බෙ නෑ.

    machan man me sira kiyanne DOC kenek hamba weyan mokada api kmathi unath nathi unath hambayo kohowath yanne na un rawul wawa gana unge anduma adagana ganu burkawa andagana inawa eka nathi wenne na un okoma terrala kiyala hituwoth apita jiwath wenna ba ne eka nissa podak oka doc kenekta kiyanna.

    umbata ohoma hithenne muslim minisu gana danna nissa monwa karath 90% wage okata kamathi uduwu karanawa yatin hari ekai aththa eth ehami kiyala apita karanna deyak na mekata.