1.Corrective actions and preventive actions
Corrective action එකක් කියන්නෙ යම් සිදුවීමක් උනාම ඒක නිවැරදි කරන්න ඒ මොහොතේදීම ගත යුතු ක්රියාමාර්ග වලට.
Preventive action එකක් කියන්නෙ එම සිදුවීමම අනාගතයේ නැවත නොවීමට / වැලක්වීමට ගතයුතු ක්රියාමාර්ග වලට.
උදාහරණයක් විදියට මේකෙ ඉන්න හිච්චිපුතා කියන...