මුලදි බන් මන් හොදට පාඩම් කරගෙන මගෙ පාඩුවෙ හිටියෙ.පස්සෙ පස්සෙ බන් රැග් සීසන් එකෙදි ඒම සෑහෙන්න වාතකලා මට.ඒකෙන් මම හෙනට අවුල් උනා.පාඩම් කරන වෙලාවට මහ හයියෙන් සින්දු දැම්මා බන්.මන් දවල්ට පැයක් විතර නිදියනවා,ඒ වෙලාවටම උන් සද්ද බද්ද දදා බඩු අදිනවා,සින්දු කියනවා.සාමාන්‍යයෙන් මන් හැදුන වටපිටාවෙ කවදාවත්...