:lol::lol::lol:
මගෙත් ඉන්නවා බන් එන එන අළුත් apple ෆෝන් එක ගන්න යාළුවෙක්.
මේ ලගදි අපි ට්‍රිප් එකක් ගියා සිගිරි මමයි ඔය මම කිව්ව apple යාළුවයි තව දෙන්නෙකුයි.
ඌ ෆොටෝ පිස්සෙක්.උගේ තියෙන්නේ iphone 7 plusඑකක් එකේ cam එක හරි නැහැ කියලා උගේ ඔක්කෝම ෆොටෝ ටික ගැහුවේ මගේ 7edge එකෙන්.මට නම් ඒකේ cam එකේ...