1. NUWAN BUWA

    ගූගල්_ක්‍රිකට්

    :love::love::love: මල්ලියා ,,,උබත් දාන ලෙඩ බන් දැන් ඉතිං ගහනවා :lol:
  2. NUWAN BUWA

    Best Interview Ever!

    :)
  3. NUWAN BUWA

    :)

    :)
  4. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :lol: ක්‍රිස් ගෙටින් ඩයිට් ප්ලෑන් එකක් හදලා දුන්නත් සද්දන්ත කුලේ වට්ටන්න බැහැ අක්කේ ...
  5. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :lol::lol::lol: මට හැරෙන්ඩවත් ලැබෙන්නේ නැහැ ...
  6. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :oo: ඇයි බන් අක්කේ ,,, බොරු නෙවෙයිනේ ....
  7. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :rofl: උබ දන්නා මගුල ..
  8. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :lol::lol::lol::rofl: පට්ට යකොව් ,,, හිනාවෙලා මම පුටුවෙනුත් වැටෙනවා තව පොඩ්ඩෙන් ...
  9. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :growl::growl::growl::angry: අක්කා ඔයිට වඩා ලස්සනයි බොල,,, අර කුෂ්බු කියලා නිලියක් හිටියා ඉන්දියාවේ අන්න එයා වගේ ලස්සනයි .. අයියා නම් පවු හැබැයි :(
  10. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :rolleyes::baffled: අම්මපා එක පාරම වහ ටිකක් දුන්නා නම් ඊට සැපයි අක්කේ ...
  11. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :(:(:yes: 8kg බර අඩුවෙන්න loose motion කොච්චර වෙන්න ඇතිද කියලා උබ හිතා ගනින්කෝ අයියේ ...
  12. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :yes: ඔව් ,,, හැබැයි අයියේ එව්වා කරපු මිනිස්සුම ඒවායින් දුක් විදිනවා ...
  13. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :(:(:( උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,, මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...:confused: අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා. එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්. එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..
  14. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :rofl: නොකාම හිටපිය ඔයිට හොදයි ....:sorry:
  15. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :yes: ඔව් අයියේ ,,, වැලි ගොඩ දැමීම හොද නැහැ තමයි. එත් අයියේ මෙහේ කැළණි ගගේ වැලි ගොඩ නොදා ඉස්සර විදිහටම තිබුනා නම්. මෙදා සැරේ ආපු වතුරට අපි තවම ගස් උඩ... හැබැයි ඉතිං නාය යන එක වැඩි උනා ඕකෙන් ...
  16. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :rofl: ත්‍රෙඩ් එකේ topic එක මොකක්ද ,,,අපි දැන් කතාවෙන්නේ මොනවාද බලන්ඩ කෝ ...
  17. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :no: උවමනාවට වඩා අන්තගාමී වෙන්න එපා මචෝ ,,, මද්‍යම ප්‍රතිපදාව තමයි හොදම ...:)
  18. NUWAN BUWA

    බිස්නස්_ක්ලාස්

    :rofl: කොහේ යන්නද බන් අයියේ ,,, මෙච්චර ලග ඉදලා තවම ඔයාවවත් ඇහැට දැකලා නැහැ. ඉතිං කොහේද :( :yes::( ඔව් අයියේ ,,,අපට නම් කිසිම අවුලක් නැහැ එත් මිනිස්සු කිදාහක් අනාතයිද..

    No contents