ගෙම්බංගෙන් කරදරේ
මචං, ඇයි බන් ගෙම්බො අපිට බය නැතුව කාමරේටම කොහෙන් හරි රිංගල එන්නෙ?
එකම ගෙම්බ හැමදාම එනව බන් මල වදයක්.. උගෙ දේහ ලක්ෂණ වලින් කියන්නෙ ඌ එකම ගෙම්බ... අෑතට ගිහින් දැම්මත් ඌ සෑහෙන දුර ගෙවාගෙන ආයෙමත් කාමරේටම එනව.. මට මුන්ව මරන්න බෑ. පිලියමක් කියපල්ලකෝ... 