1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    වෑන් එකෙ en එකක් එපාද :eek:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: ඒක තමා වෙලා යන්නෙ පොටෝ දාන්න :eek::eek:
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ආදලේට.. ඇරත් ඇදටම වෙලා ඉන්න එකේ ජොලියක් තියෙන්නත් එපෑ :cool:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යතුරු කට වටේ මිනිරං ග්‍රීස් ටිකක් යාන්තමට ගාලා කොට්න් රෙදි කෑල්ලකිං පිස්සා නං... ෆොටෝ වලට නියමෙට පේනවා... බ්‍රේක් පැඩල් එක නං පොටෝශොප් කරන්න වෙනවා.... නැත්තං අළුත් කවර් එකක් රීකන්ඩිශන් කඩේකිං අරං දාන්න පුලුවං 150 යි .. ගියර් ක්නොබ් එක ඉතිං අළුතෙං දාන්න කරදරයි... පොටෝශොප් කරන්න පුලුවං ...
  5. Dinushasankalpa

    කිඹුල් කදුලු

    :frown: එහෙම නං අර පීරිස් කියන්නේ... PM ගහයි කියලා.. ඔයාලා මෙච්චර කල් කලේත් ඒකයි කියන්නේ.. :lol: ඔයාටත් ලැපං ගලවං ඉන්නෙ නැතුව මේවාට උත්තර බදින්න එනවා නේ අම්මපා.. :sorry:
  6. Dinushasankalpa

    කිඹුල් කදුලු

    හා .... :sorry:
  7. Dinushasankalpa

    කිඹුල් කදුලු

    ඔයා එතකොට මෙච්චර කල් PM ගැහුවා GT ට නේ ? :sorry: මං හිතුවෙ වත් නෑ සහෝ.. :no::dull:
  8. Dinushasankalpa

    කිඹුල් කදුලු

    මං තාම මුල් පිටුවෙ ඉන්නෙ... කියවං එනවා.. මං හිතුවේ අරුණයාට යන්න උනේ අර ඉවෝක් සීන් එක නිසා කියලා.. ඒකටත් කිඹුලා හවුල් කියලා දන්නෙ අද නේ :shocked: කිඹුලත් අර චතුරයා වගේ ඉතිහාසේ උන හැම සීන් එකම පිටිපස්සෙ ඉදලා තියෙනවා බලං යද්දි :yes::lol: @දත් කිඹූලා.. අයියේ මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි. උඹට හොද...
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ ඔහොම ලංංංංංංං කරලා නෙවෙයි...:frown::no: ඉස්සරයි පස්සයි වදින්න ලස්සන පොටෝ ටිකක් දාපංකො.. ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක :cool:
  10. Dinushasankalpa

    NOKIA 8 and 9 coming soon..

    කෑගැස්සුනා සිංහලු...
  11. Dinushasankalpa

    Last Activity: Today 11:06 AM Current Activity: Viewing Thread ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ...

    Last Activity: Today 11:06 AM Current Activity: Viewing Thread ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කŢ :eek: වයසෙ හැටියටද අම්මපා .... බලන ඒවා :dull:
  12. Dinushasankalpa

    අම්මෝ... තෑන්ක් යූ වෙරි ගුඩ් :D

    අම්මෝ... තෑන්ක් යූ වෙරි ගුඩ් :D
  13. Dinushasankalpa

    බොහොම පින් :(

    බොහොම පින් :(
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම වෙන්නත් පුලුවං. එහෙම නං... පවර් ස්ටියරිං ඔයිල් ටැංකියෙ කැපෑසිටි එක අඩු නිසා... සතියක් විතර දුවද්දි ඒකෙ ලෙවල් එකෙං වැඩේ මාට්ටු වෙයි. කල්පනාවෙං දුවන්නයි තියෙන්නෙ..
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    රතු පාට ඔයිල් ද යන්නෙ... ගියර් බොක්ස් එකේ ඔයිල් සීල් එකක් ගිහිං ඇති. ගියර් පෙට්ටිය බාන්නම ඕනෙ නෑ සමහර ඒවා ගහන්න. හොද මිකැනික් කෙනෙක්ට පෙන්වන්න ගිහිං. පුලුවං නං බූමිතෙල් ටිකක් දාලා හොදට සුද්ද කරවං යන්න ඔතන
  16. Dinushasankalpa

    ඇදට වී සිටිමි. කකුල හොද වෙනකං.. අර ලැප් එක හදලා ඉවරද ? මගෙං කෝල් කර කර අහනවා.. මං කිව්වා ඒක දැං...

    ඇදට වී සිටිමි. කකුල හොද වෙනකං.. අර ලැප් එක හදලා ඉවරද ? මගෙං කෝල් කර කර අහනවා.. මං කිව්වා ඒක දැං පාස්සන්න දීලා තියෙන්නේ කියලා
  17. Dinushasankalpa

    තාම ඇදේ අයියෙ... කකුලෙ කැක්කුම අඩු වෙනකං ඉන්න වෙනවා

    තාම ඇදේ අයියෙ... කකුලෙ කැක්කුම අඩු වෙනකං ඉන්න වෙනවා
  18. Dinushasankalpa

    වහල්කම

    තාම ඇදේ බං :( කකුලෙ කැක්කම තියෙනවා

    No contents