1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ ඒවා බලද්දි මේක හම්බුනේ... ගේනවා A4 එකක්.. ඔව් :rofl::rofl: https://ikman.lk/en/ad/audi-a4-1999-for-sale-kalutara-1
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඉලෙක්ට්‍රික් සන් රූෆ් එන එක ටිකක් රෙයා නේද බං ? ගාන ටිකක් වැඩි කියලා මටත් හිතෙනවා....:dull:
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මේක මේ ගානට වටිනවදෝ https://ikman.lk/en/ad/toyota-starlet-ep71-1989-for-sale-kandy
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ආර්ට් ගැලරියෙ දාන්න :rofl:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක ඇත්ත... පවර් ආපු නැති බස් .. ජර්නි රෝසා එහෙම... හොදට කැපෙනවා.. අනික පවර් බස් එකට වඩා වැඩිපුර කපන්න පුලුවං
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    නිකං එකෙක් නං ඌ බයටම ලෙඩේ හදා ගන්නවා ගැරජ් එකකට දාලා.. ඒත් මූ වැඩේ ගැන A-Z දන්න නිසා... අන්තිම වෙනකංම දුවනවා... මගදි කෙලවෙන අවස්ථාද තියෙනවා අර කතාවකුත් තියෙන්නේ දොස්තරලගෙ වාහන ගන්න එකයි ඉන්ජොන්ගෙ වාහන ගන්න එකයි ගැන... ඔටු ගදක් එනවා... දුවං එයි දැං :rofl:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අපේ එකේ රැක් එකේ රෙපෙයාර් එකක් කලා... කෙලිංම ජැක් එකට දාලා උස්සලා කලේ.. එහෙම කරලත් බාසා දවස් 2ක් ඇද්දා... ( පට්ටල් වැඩටත් එක්ක ) ඉතිං උඹ ගෙදර ගලවලා තනියෙං වැඩ කරලා දවස් 3න් ගොඩ දැම්මා කියන්නේ අති විශිෂ්ඨයි බං ..:cool:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    කටුත් දැක්කා මේ වගේ කටු නොදැක්කා...:rofl::dull::baffled: පට්ට යකෝ.... තනියෙම ගලෝගෙන ගලෝගෙන යද්දි ආතල් නේ... මොකක් හරි කෑල්ලක් ගෙන්න ගන්න වත් එකෙක් නැති උනාම :dull: ඕක තමා වැඩේ... බස් වල වෑන් වල නං ඉඩ තියෙනවා ටිකක් හරි.... මේවාගේ ඔක්කොම එක ගොඩේ... ගලවද්දියි හයි කරද්දියි ජපනාව මතක් වෙනවා ගොඩාක්...
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අන්න හොද වැඩ... :P:P:P
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අම්බෝ මට බෑ ඕයි.. හිනා වෙලා පෙරලෙන්ඩ ගිහිං කකුල බිත්තියේ වැදුනා .... :lol::lol::lol::lol:*&^@*(#$(*$&)@(*$#:angry::angry::angry::(
  11. Dinushasankalpa

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අපිට දෙවෙනි ඉනිම ගහන්න වෙන තත්වයක් ේද තියෙන්නෙ සිංහලු.. මට නං හිතෙන්නෙ තාමත් රිසාල්ට් එකක් ගන්නපුලුවං
  12. Dinushasankalpa

    hi uncle :D

    hi uncle :D
  13. Dinushasankalpa

    ~ එළකිරි Top 10 Most Reputed Members ~

    නුවන් චතුර සේනාරත්න සුබසිංහ :cool:
  14. Dinushasankalpa

    විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

    අන්තිම දෙන ගාන inbox කරන්න

    No contents