1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම අය ගොඩක් ඉන්නවනෙ. මේ ළඟදිත් හිටියෙ මොනව ද මන්ද විකුණන පොරක්. :rolleyes:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තනිකඩව නිදහසේ ඉන්න ඕන නිසා තමයි ඉන්නෙ. නැත්තම් ඉතින් ලෝකයාට කොච්චර උවමනා ද මාව බන්ඳන්න :lol::lol:
  3. Malinga

    Laptop VGA prashnayak

    Restore පොයින්ට් එකක් තියෙනවනම් ඩ්‍රයිවර් දාන්න කලින් තැනට Restore කරන්න. ඊට පස්සෙ ඉන්ටෙල් ඩ්‍රයිවර් එක ඩවුන්ලොඩ් කරල දාන්න. ඊළඟට Nvidia එක දාන්න. ගහල තියෙනව ද Nvidia Sticker එකක් ලැප් එකේ?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාලෙන් කාලෙට ආතල් දෙන්න එක එක අය එනවනෙ. රටටත් ආතල් දෙන්න එක එක අය එනව. එළකිරි එකටත් ආතල් දෙන්න එක එක අය එනව. සමහරවිට එක ම අය එක එක ස්වරූපවලින් නැවත එනව. බැලුවහ ම මේක මාර ආතල් ලෝකයක්. අහ නෑ වැරදුනා ආතල් ලංකාවක්.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: අපෝ වෙන වැඩක් කරන්න වෙන එකක් නෑ ඒ මනුෂ්‍යයට. මටනම් නිකන් දෙනව කිවුවත්, නීතිය අනුව ගැහැණු 3,4 දෙනෙක් තියාගන්න ඕන ම කිවුවත් එපා :lol::lol:
  6. Malinga

    Laptop VGA isuue

    සමහර මොඩල්වලට ගැලපෙන ඉන්ටෙල් ඩ්‍රයිවර් එක දාල තමයි Nvidia එක දාන්න ඕන. එතකොට තමයි ගන්නෙ. BIOS වලින් ඩිසේබල් කරල නැහැනෙ? ලෝඩ් වෙද්දි මොන VGA එකක් ද පෙන්වන්නෙ (Windows ලෝඩ් වෙන්න කලින්.) සයිට් එකෙන් ම ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරල ද දැම්මෙ? http://www.lavalys.com/products/everest-pc-diagnostics/...
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැට්ටට සීතල ගැහැවුවොත් තමයි ඔයාලට අපලයි කියන්නෙ.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84_%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA_-_%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සීයනම් දැන් ඒ කාලෙ පහු කරලනෙ නේද?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් බැලුවෙ. ලංකාවෙ නීතිය අනුව 4 පුළුවන්. තාම වෙනස් කරල නෑ ඒක.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බලාගෙන සීතල වැඩිවෙලා පරාලෙන් බිමට වැටුණොත් එහෙම ලොකු කේස් එකක් වෙන්නෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලංකාවෙ එහෙම බැහැනෙ. ලංකාවෙ එයාලට තියෙන නීතිය වෙනයි
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: දෙන්නනෙ පුළුවන්.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: අහ ඒක ද මේ කට්ටිය ව හොයාගන්න නැත්තෙ?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: කටුස්ස හාමිනේ එක්ක ආදරනීය සැඳෑවක් ගතකරනව වගේ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොකක් ද ඒ? මැසෙන්ජර් එක ද? නැත්තම් ලංකාවෙ ටෙලිග්රෑම් ද?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිස්සොන්ට් වෙලාවක් කලාවක් නෑ සීයෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සීයගෙ ආසාවට මාම කිවුවට අවුලක් නෑ. ගොඩක් අර වයසක උන්දැල අපි වගේ පොඩි අයට අයියෙ, මාමෙ තමයි කියන්නෙ :P:lol:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොපියා කපෝතියි

    No contents