කොහෙත් එහෙම අය ඉන්නවනෙ. ඒක ඉතින් එහෙම තමයි. හැබැයි ඒ වුණාට එළකිරි එකේ දැනුත් දෙයක් ඇහැවුවොත් කියල දෙනවනෙ කට්ටිය.
සමහර අය ඉතින් තමන් දන්න දේවල් නොකිය ඉන්නත් හේතු තියෙනව සාධාරණ.
සමහරු ඒ දේවල් කරන්නෙ ස්තූතියක්, කමෙන්ට් එකක්, රෙප් එකක් වගේ බලාගෙන. එතකොට ඒ වගේ නැතිවුණා ම කිසිම දෙයක් කියල දෙන්නෙ...