මුලින් මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න ඕන. තමන්ගෙ මුදලින්.
ඊට පස්සෙ FB, TV, Radio, News Papers වගේ ඒවලින් සෑහෙන දෙයක් කරන්න පුළුවන් සල්ලි වියදම් කරන කෙනෙකුට. ගැටලුව වෙලා තියෙන්නෙ දේශපාලනය ආරට යන එක. ඉතින් සමහරු දෙන්න හැමදා ම එක ම පක්ෂයකට. හැබැයි මහ මැතිවරණයකදි වගේ යම් මන්ත්‍රී ආසන ගානකට යන්න...