ඉපිදේවි විනෝදේ මා හදේ
ගංගාවේ රැලි ලෙසේ
ඉසි දැහැනේ සීලේ බිඳවනා
රසකි මගේ රසේ...
මල් ලෝකේ මහ බෘංග රාජයා
ආවේ මල් සොයා නඳුන් උයනේ සේ ඉඳිමූකෝ
ගී ගයා..//
මලේ මනලෝල මනහාර තාලේ
මඩු රස වාගෙ බඹරාගේ ආලේ//
එපා මල් මායා මේ බොලඳ කාලේ//
ඔබේ රස මුසු ගුමු ගුමු නාදේ
නිසා මනමාලි මල් රානි පෑදේ //
අපි...