ගේම් ඔෆ් ත්රෝන්ස් බලපං :dull: :dull:
ජෝන් ඇරින්ට උගෙ ගෑණි කරල ඒකිගෙම සහෝදරියට යවපු මැසේජ් එක හොඳට හිතට ගනිං :dull: :dull:
රොබර්ට්ට උගෙම ගෑණි සර්සි කරපු දේ බලල හොඳට හිතට ගනිං :dull: :dull:
උඹට ඔය තියෙන්නෙ කෙල්ලට කොල්ලෙක් ඉන්න ප්රශ්නෙ නෙමේ උඹ ගේම් ඔෆ් ත්රෝන්ස් බලල නැති ප්රශ්නෙ :dull: :dull: