හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

    දැන් හයිබ්‍රිඩ් තියෙන කට්ටිය තෙල් මාරු කරනවනේ. කීයෙන්ද 5000 km වලින්. ඒ ඇයි??
    service center එකේ කොලුවා කියන හන්ද.
    කවුරුහරි ඔය මැනුවල් කියන එක කියවල බැලුවද??? නෑනේ.

    Engine oil selection
    “Toyota Genuine Motor Oil” is used in your Toyota vehicle. Use
    Toyota approved “Toyota Genuine Motor Oil” or equivalent to satisfy
    the following grade and viscosity.
    Oil grade: ILSAC GF-5 multigrade engine oil
    Recommended viscosity: SAE 0W-20

    ඔහොම එකක් ටොයෝට prius C/ Aqua මනුඅල් එකේ තියෙනවා.

    Oil grade: ILSAC GF-5 multigrade engine oil
    Recommended viscosity: SAE 0W-20

    එතකොට අපි පාවිච්චි කරන Toyota Lanka eken ගන්නoil eke ඕක තියෙනවද??
    මෙන්න කෑන් එක. කෝ ඔකේ එහෙම එකක් නැනේ. 11112815_10153550754947780_3717044615081449889_n.jpg
    ජපානේ පාවිච්චි කරන්නේ නම් මේක. එකේ ඔය ඔක්කොම තියෙනවා.
    11201930_10153550754912780_6912588455473596039_n.jpg

    එතකොට අපි Genuine OIL දැම්ම කියල කවුරුහරි අපිව අන්දලාද ??? නැත්තන් අපිම ඇඳගෙනද??

    හරි දැන් පැහැදිලි ඇතිනේ GENUINE කිව්වට Toyota Oil දාලා වැඩක් නෑ කියලා. එහෙනම් අපිත්
    Oil grade: ILSAC GF-5 multigrade engine oil
    Recommended viscosity: SAE 0W-20
    වර්ගයක් දාන්ඩ ඕනේ.
    ලංකාවේ දැනට ලේසියෙන් හොයාගන්ඩ 2ක් තියෙනවා.
    Caltex ECO 5 0W-20
    Mobil Advanced fuel economy 0w-20 (මේකේ ගාන වැඩියි)

    එතකොට මොකක්ද ඔය අකුරු ටිකේ තේරුම ???

    ILSAC GF-5
    Introduced in October 2010 for 2011 and older vehicles, designed to provide improved high temperature deposit protection for pistons and turbochargers, more stringent sludge control, improved fuel economy, enhanced emission control system compatibility, seal compatibility, and protection of engines operating on ethanol-containing fuels up to E85.

    සරලව කිව්වොත් ඔය ටික තියෙනවා නම් වහනේඅට හොඳයි
    අනිත් එක තමා ඔය දාන Oil Filter eka.
    Toyota Filter eka Chinese hari Thailand hari ekak.
    Japanese VIC filter eka danda puluwan nam Ganath aduyi baduth Hondayi.

    OIL wala ganan --- Mobil 0w-20 1L = 2100/=
    Caltex ECO 5 = 5L =3500
    ඉතුරු ටික පස්සේ කියන්නම්
     
    Last edited:
    • Like
    Reactions: laMir

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පට්ට හොරු.ජපානේ ලක්ශ 15 ක් වෙන corrolla 2015 එක මුන් විකුණන්නේ ලක්ශ 90 ට 300% බදු වලින් පස්සෙත් ඕන්නම් ලක්ශ 60ක් වෙයි.මුන් ලක්ශ 30ක් විතර ලාබ තියාගෙන පර බල්ලො :angry:
     
    May 12, 2008
    16
    2
    0
    යාළුවා.... ඉස්සල්ලාම කියන්න ඔනේ, එන්ජිමට තෙල් පාවිච්චි කරන්නේ මූලික වශයෙන් එන්ජිම ඇතුලේ ඝර්ෂණය අවම කිරීමට. ඒ සඳහා භාවිතකරන තෙල්වල ගුනාංග තමයි වැදගත් වෙන්නේ.
    ජපානය හා ටොයෝටා වාහන වෙලදපොල බලාපොරොත්තු වන බොහොමයක් රටවල්වල ශීත කාලයක් තියනවා. ඒ හින්දා භාවිත කරන තෙල්වල ගුනාංග සෙල්සියස් රින ගහන් වල ඉදලා, අධික උෂ්ණත්වයකට යනකම් නියතව තියෙන්න ඔනේ. නමුත් ලංකාවෙ කවදාවත් උෂ්ණත්යවය ඒ තරම් අඩු වෙන්නෙ නෑ.ඒ හින්දා ජපානය වගේ ශීත රටවල භාවිතාවන තෙල් එකම අපි පාවිච්චි කරන්න ඔනේ නෑ. වාහන වර්ගය සදහා නිල නියෝජිතයන් ඉන්න රටවල්වල ඒ රටට ගැලපෙන්න තමයි තෙල් වර්ගය නිර්දේශ කරන්නෙ.ඒ හින්ද වැඩිය තෙල් ගැන හිතන්න එපා. ඊට වඩා හිතන්න දේවල් වාහන වල තියනවා.

    මේ කියපු එක ටොයෝටා වාහනවලට විතරක් නෙවෙයි, ඕන වාහන වර්ගයකට අදාලයි.
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    පට්ට හොරු.ජපානේ ලක්ශ 15 ක් වෙන corrolla 2015 එක මුන් විකුණන්නේ ලක්ශ 90 ට 300% බදු වලින් පස්සෙත් ඕන්නම් ලක්ශ 60ක් වෙයි.මුන් ලක්ශ 30ක් විතර ලාබ තියාගෙන පර බල්ලො :angry:

    mko bn me wahana pissuwa

    apita koyinda bn owwa :( :(
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,455
    113
    Battaramulla, Sri Lanka
    යාළුවා.... ඉස්සල්ලාම කියන්න ඔනේ, එන්ජිමට තෙල් පාවිච්චි කරන්නේ මූලික වශයෙන් එන්ජිම ඇතුලේ ඝර්ෂණය අවම කිරීමට. ඒ සඳහා භාවිතකරන තෙල්වල ගුනාංග තමයි වැදගත් වෙන්නේ.
    ජපානය හා ටොයෝටා වාහන වෙලදපොල බලාපොරොත්තු වන බොහොමයක් රටවල්වල ශීත කාලයක් තියනවා. ඒ හින්දා භාවිත කරන තෙල්වල ගුනාංග සෙල්සියස් රින ගහන් වල ඉදලා, අධික උෂ්ණත්වයකට යනකම් නියතව තියෙන්න ඔනේ. නමුත් ලංකාවෙ කවදාවත් උෂ්ණත්යවය ඒ තරම් අඩු වෙන්නෙ නෑ.ඒ හින්දා ජපානය වගේ ශීත රටවල භාවිතාවන තෙල් එකම අපි පාවිච්චි කරන්න ඔනේ නෑ. වාහන වර්ගය සදහා නිල නියෝජිතයන් ඉන්න රටවල්වල ඒ රටට ගැලපෙන්න තමයි තෙල් වර්ගය නිර්දේශ කරන්නෙ.ඒ හින්ද වැඩිය තෙල් ගැන හිතන්න එපා. ඊට වඩා හිතන්න දේවල් වාහන වල තියනවා.

    මේ කියපු එක ටොයෝටා වාහනවලට විතරක් නෙවෙයි, ඕන වාහන වර්ගයකට අදාලයි.

    :yes::yes: 0W-20 wage ewa ape ratata adala ne. 0 celcius condition ekak ape rate ne. oya Prius/Aqua wage Japan domestic manual wala thiyenne unge rate condition ekata hariyana ewa.

    Lankawa wage tropical ratawal walata galapena oil Japan wala wenama manufacture karanawa. oka Toyota hybrid walata witharak adala deyak newei.
     
    Last edited:

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    :yes::yes: 0W-20 wage ewa ape ratata adala ne. 0 celcius condition ekak ape rate ne. oya Prius/Aqua wage Japan domestic manual wala thiyenne unge rate condition ekata hariyana ewa.

    Lankawa wage tropical ratawal walata galapena oil Japan wala wenama manufacture karanawa. oka Toyota hybrid walata witharak adala deyak newei.

    ඕක ගත්තේ Japanese මනුඅල් එකෙන් නෙවෙඉ. american eken. ඉතින් ඔය අවශ්‍යතා ඔක්කොක්ම තියෙන fully Synthetic Oil තියෙනවා නම් ඒවා පාවිච්චි නොකර වැඩි ගානක් දීල හරි specifications නැති ඒවා පාවිච්චි කරන්නේ මොකටද?? අනික ලංකාවට එවන Prius C manual එකෙත් තියෙන්නේ ඔය ටිකම තමා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඕක ගත්තේ Japanese මනුඅල් එකෙන් නෙවෙඉ. american eken. ඉතින් ඔය අවශ්‍යතා ඔක්කොක්ම තියෙන fully Synthetic Oil තියෙනවා නම් ඒවා පාවිච්චි නොකර වැඩි ගානක් දීල හරි specifications නැති ඒවා පාවිච්චි කරන්නේ මොකටද?? අනික ලංකාවට එවන Prius C manual එකෙත් තියෙන්නේ ඔය ටිකම තමා.

    fully synthetic oil ganan aduda normal Toyota oil walata wada? :confused: hybrid wala oil maru karana eka nam godak important anith wahana walata wada. anika wahane mileage eka wedi wena kota oka kohomath wenas karanna wenewa engine eke wear eka wedi hinda
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    Mobil 5W-40 Fully Sync. 4L mama gaththe 8400/-. mama nam 15 000 - 20 000km duwanawa. oya nithara oil maru karana eka boru wedak
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    fully synthetic oil ganan aduda normal Toyota oil walata wada? :confused: hybrid wala oil maru karana eka nam godak important anith wahana walata wada. anika wahane mileage eka wedi wena kota oka kohomath wenas karanna wenewa engine eke wear eka wedi hinda
    Havoline%2BECO%2B5%2B-%2BE%2Bflyer%2B-%2BFINAL.jpg
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    යාළුවා.... ඉස්සල්ලාම කියන්න ඔනේ, එන්ජිමට තෙල් පාවිච්චි කරන්නේ මූලික වශයෙන් එන්ජිම ඇතුලේ ඝර්ෂණය අවම කිරීමට. ඒ සඳහා භාවිතකරන තෙල්වල ගුනාංග තමයි වැදගත් වෙන්නේ.
    ජපානය හා ටොයෝටා වාහන වෙලදපොල බලාපොරොත්තු වන බොහොමයක් රටවල්වල ශීත කාලයක් තියනවා. ඒ හින්දා භාවිත කරන තෙල්වල ගුනාංග සෙල්සියස් රින ගහන් වල ඉදලා, අධික උෂ්ණත්වයකට යනකම් නියතව තියෙන්න ඔනේ. නමුත් ලංකාවෙ කවදාවත් උෂ්ණත්යවය ඒ තරම් අඩු වෙන්නෙ නෑ.ඒ හින්දා ජපානය වගේ ශීත රටවල භාවිතාවන තෙල් එකම අපි පාවිච්චි කරන්න ඔනේ නෑ. වාහන වර්ගය සදහා නිල නියෝජිතයන් ඉන්න රටවල්වල ඒ රටට ගැලපෙන්න තමයි තෙල් වර්ගය නිර්දේශ කරන්නෙ.ඒ හින්ද වැඩිය තෙල් ගැන හිතන්න එපා. ඊට වඩා හිතන්න දේවල් වාහන වල තියනවා.

    මේ කියපු එක ටොයෝටා වාහනවලට විතරක් නෙවෙයි, ඕන වාහන වර්ගයකට අදාලයි.

    Meka poddak hoyala balanna, Fully Synthetic kiwwata Synthetic Mix kiyala kathawak thiyenawa..