කෙල්ලේක් ගැන

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ මන්දා බං.. උඔනන්
හැදෙන් නෑ:frown:
ටිකක් සිරියස් වෙයන් කෝ.....:dull:
අර වලතරයා වගේ..:P:P

​

උඹ කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිකං බලල අමතක කරන ජාතියෙ තේරුමක් නැති කතාවක් කියලද :sorry: :sorry:
උඹ පව් බං :sorry: :sorry:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    තැන්ස් හැමෝටම වෙන කෙල්ලේක්ව දාගන්න කියන්න එපා බං මට කෙල්ලෝ set වෙන්නේම නැ මට කෙල්ලක්ට ආදරය කරන්න කියලා ආසාවක් අවේ 2012 ඉදන් ඒ ඉගෙන ගන්න කාලේ දැන් 2015 දැන් ජොබ් එකක් කරනවා එත් කෙල්ලක් තාම set උනේ නැ ජිවිතේ වෙනස් කම් උනත් දැන් අවුරුදු 24ක් වෙනවා

    Salli hoyapan ban hodata.. edata kello ube passen ei.. :yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,134
    6,859
    113
    ගග අද්දර
    ට්‍රයි කරපු එක ගැන ඔහොම වද වෙනවා නම් බුට් එකක් කෑවොත් උබට මොනවා වෙයිද කියල හිතල හිත හදාගනින් බන්.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මට තේරෙනවා බං උබේ දුක
    මමත් හෙන අමාරුවෙන් හිටියේ කෙල්ලෙක්ට කියාගන්න බැරුව
    අන්තිමට කොහොම හරි කිව්වා
    ඒත් වැඩක්වුනේ නෑ
    එයා කැමති වුනේ නෑ.....:)

    දැන් ඉතින් හිත හදාගෙන යනවා.......:(

    ​
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ට්‍රයි කරපු එක ගැන ඔහොම වද වෙනවා නම් බුට් එකක් කෑවොත් උබට මොනවා වෙයිද කියල හිතල හිත හදාගනින් බන්.
    :dull:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අතේ පාරක් ගැහුවම ඔය අමාරු ඔක්කොම ඉවරයි
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................

    උඹ කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිකං බලල අමතක කරන ජාතියෙ තේරුමක් නැති කතාවක් කියලද :sorry: :sorry:
    උඹ පව් බං :sorry: :sorry:

    අනේ මන්දා බං..:angry:
    ඔක බලපු නැති එක ලොකු දෙයක්...බං
    :dull:
    උඔට හැදිල තියන පිස්සුව දැක්කහම..:D
    ​
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    මටත් කියාගන්න බැරි මෙව්වා එකක් තියේ ඕයි
    කියලා බෑ. ටොපිය ශුවර්..
    හෙන චොක සීන් එක..

    අනේ මංදා බං..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,168
    2,428
    113
    ඒ feeling එකනම් පට්ටම අමාරුයි මාත් දෙපාරක් වේලා තියෙනවා ඔය දේම..... විශේෂ දෙයක් කලේ නැ වෙනද විදියට දවස ගෙව්වා කෙල්ලව time table එකෙන් අයින් කරලා.ඒ ගැන කල්පනා නොකර ඉදපන් BC වෙයන්..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එකී අරු එක්ක ගේම ගහන එක මටක් කර ගනින් ,blowජොබ්ස් එහෙම දෙන හැටි අර ලස්සන කටින්, එටකොට නිකම්ම අමතක වෙනවා, ජෝක් නෙමේ සිරාවට කියන්නේ, , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියන්නේ මේවත් වෙනවා,උබත් එක්ක හිනා වෙලා එහෙම ගියපු දවස් වලත් ඕකි අරව කරලා එන්න ඇත්තේ සමහර දවස් වල, ඔහොම ඔහොම හිතහන් නිකම්ම එපා වෙයි :lol::lol::lol:


    :P:P:P:P:P:P
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කෙල්ල හෙට උදේට කොමඩ් එක පිරෙන්න බොකක් දාන එක සිහි කරපන් එපා වේවි.
    අම්මෝ බං, ඒක මතක් කලොත් මූට කෙල්ලව නෙමෙයි, ජීවිතේම එපා වෙයි. :eek:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,359
    481
    83
    Nittambuwa
    එකී අරු එක්ක ගේම ගහන එක මටක් කර ගනින් ,blowජොබ්ස් එහෙම දෙන හැටි අර ලස්සන කටින්, එටකොට නිකම්ම අමතක වෙනවා, ජෝක් නෙමේ සිරාවට කියන්නේ, , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියන්නේ මේවත් වෙනවා,උබත් එක්ක හිනා වෙලා එහෙම ගියපු දවස් වලත් ඕකි අරව කරලා එන්න ඇත්තේ සමහර දවස් වල, ඔහොම ඔහොම හිතහන් නිකම්ම එපා වෙයි :lol::lol::lol:

    පට්ට යකෝ ..බඩ රිදෙනවා හිනා වෙලා...සිරා උත්තරේ බන් ..:lol::yes::yes: