මේ රට 10 වන කොරොනා මරනය වාර්තා වේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1590406854577.jpg
     
    • Like
    Reactions: shw7

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Thama 10 da?mama hithuwe eeta wadi kiyala..kuwait wala behethak kare nadda danne na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    මේ පංචස්කන්ධය මොහොතින් මොහොත වෙනස් වෙවී ඇති වෙවී නැතී වෙවී අනිත්‍යයට යනවා. උපදින සියළුම සත්වයෝ මරණයෙන් කෙලවර වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒම මරණයක් නිසා ඡන්දෙ නොතියා කල් දාන්න යනව නම් ඒක මෝඩ වැඩක්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    කොහොමත් පරදින එකනේ බං...අද තිබ්බත්..හෙට තිබ්බත්....අනිද්දා තිබ්බත්...පරදිනවා..ඒක ලෝක ධර්මතා වලට එකතු වෙන්න ඕනේ කාලේ දැන් හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    කොහොමත් පරදින එකනේ බං...අද තිබ්බත්..හෙට තිබ්බත්....අනිද්දා තිබ්බත්...පරදිනවා..ඒක ලෝක ධර්මතා වලට එකතු වෙන්න ඕනේ කාලේ දැන් හරි
    ඒකනෙ බන්. ගූඇන්පිය කොහොමත් පරාදයි. ජාතික වේසිගෙ පුතාලා 3%. මේ පාර ඊටත් අඩුයි. ඒ නිසා ටිකක් පරක්කු වෙලා තිබ්බනම් හරි නේද බන්. හාද? අහ් වැඩක් නෑනේ. ඒක තීරණේ කරන්නෙ මැකෝනෙ :lol::lol:
     
    • Haha
    Reactions: Identity and Smartm

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනෙ බන්. ගූඇන්පිය කොහොමත් පරාදයි. ජාතික වේසිගෙ පුතාලා 3%. මේ පාර ඊටත් අඩුයි. ඒ නිසා ටිකක් පරක්කු වෙලා තිබ්බනම් හරි නේද බන්. හාද? අහ් වැඩක් නෑනේ. ඒක තීරණේ කරන්නෙ මැකෝනෙ :lol::lol:
    නිකමට හිතලා බලපං..මූ හන්දා හොඳා...කවුරු හරි දේශාපලන පක්ෂෙක අතකොළුවක් ආවෝ ඊගාවට..ඌට මාර පවර් එකක්නේ තියෙන්නේ...නියමෙට තියේවි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    නිකමට හිතලා බලපං..මූ හන්දා හොඳා...කවුරු හරි දේශාපලන පක්ෂෙක අතකොළුවක් ආවෝ ඊගාවට..ඌට මාර පවර් එකක්නේ තියෙන්නේ...නියමෙට තියේවි
    කේන්දරේ හැටියට නම් ඉක්කන්ට තියෙනව නම් හොඳයිලු.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කේන්දරේ හැටියට නම් ඉක්කන්ට තියෙනව නම් හොඳයිලු.
    වෙන්න පුලුවන්..මම එකක් කියන්නම්...දැන් ඉන්න මහින්දගේ ටීම් එක..රනිල්ගේ ටීම් එක...සජියා....අනුර...මේ කිසි කෙනෙක් රටට ආදරේ නෑ.....උන්ගේ පැවැත්ම විතරයි......බලමු මොකද වෙනනේ කියලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    වෙන්න පුලුවන්..මම එකක් කියන්නම්...දැන් ඉන්න මහින්දගේ ටීම් එක..රනිල්ගේ ටීම් එක...සජියා....අනුර...මේ කිසි කෙනෙක් රටට ආදරේ නෑ.....උන්ගේ පැවැත්ම විතරයි......බලමු මොකද වෙනනේ කියලා...

    බට් ස'ගේ ටීම් එක තාමත් රට පැත්තෙ
     
    • Love
    Reactions: Identity

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඒකනෙ බන්. ගූඇන්පිය කොහොමත් පරාදයි. ජාතික වේසිගෙ පුතාලා 3%. මේ පාර ඊටත් අඩුයි. ඒ නිසා ටිකක් පරක්කු වෙලා තිබ්බනම් හරි නේද බන්. හාද? අහ් වැඩක් නෑනේ. ඒක තීරණේ කරන්නෙ මැකෝනෙ :lol::lol:

    අරූට කනට ගහලා පු*ත් ඇරලා ගිහින්..
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    සර්ගේ ටීම් එකක් දන්නෑ..මිනිහා නම් ආවේ වැඩක් කරන්න....
    ආව් ආව් :love2::love2:

    මේ රටේ හැම ජනාදිපතිකෙනෙක්ම ආවේ වැඩක් කරන්න කියන් තමයි. කාලා බීලා නිදාගන්න හිතන් ආපු අය නෑනේ. වැඩේ තියෙන්නෙ බන් එහෙම වැඩක් කරන්න ආවයි කියලා උබ කියන කෙනා, (බොර තෙල් අඩුවෙනකොට හරි කමක් නෑ ඒක විද්‍යාත්මකයි කියලා කියමුකො) ජාතිය අමතලා සැමනුයි පරිප්පුයි අඩු කරා. ඒ අඩු කිරීම කොච්චර කාලයක්ද බන් තිබ්බෙ? සති දෙකක්ද මන්දා. ඊට පස්සෙ පාලන මිලෙන් අයින් කරා. කොහොම හරි දැන් මිල කලින් තිබ්බ මිලටත් වඩා වැඩි කරලා. ඒ වගේ දෙයක්වත් හරියට කරගන්න බැරි එකාගැන දෙයක් කියන්න කලින් තව ටිකක් කල්පනා කරලා කියපන්. ඔන්න බොරතෙල් මිල වැඩි උනා නම් සගේ විද්‍යාත්මක බොරතෙල් සැමන් පරිප්පු මිල සූත්‍රෙට අනුව වැඩි උනා කියන්න හරි පුළුවන් ඒත් බොර තෙල් වැඩි උනෙත් නෑනේ බන්. හැබැයි බඩු වල ගනන් වැඩි කරා. ඉතින් කොහෙවත් ඉන්න එවුන් හින්දා උබලා ජෝකර්ලා වෙන්න එපා.
     
    Last edited: