උබලගේ හයිය තමයි ඉතින්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,276
    21,162
    113
    පොඩි පොඩි ඕඩර් 2ක තුනක් තව අකවුන්ට් වලින් දාල උඩට ගනින් බන්.එතකොට තමා ඕඩර්ස් එන්නේ
    එහෙමද ෆයිව ගැන වැඩි අයිඩියා එකක් නෑ. කරල බලන්න ඕනේ එහෙම. තෑන්ක්ස් මචෝ. 💖💖
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,162
    113
    Owata dan apps tiyenawane bn one click
    වන් ක්ලික් නෙමෙ 100 ක්ලික්ස් උනත් කමක් නෑ. මේ කොලිටි එකට මැච් වෙන්න ඇප් එකක් තියෙනම් මට කියපන්. ලොකු උදව්වක්. 😊😊😊
    machan mage foreign yaluwoth innawa. un kemathinam business ekak set karannam
    කරමු මචන්. ලොකු උදව්වක්. 😍😍.මාත් කැනේඩියන් එකෙක් එක්ක කතා කරල තියෙන්නේ. ඌත් ඕඩර්ස් දෙන්නම් කිව්ව. 😊😊
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔඩර් එකක් අපුවාම ටිකක් හොඳින් කතා කරලා.. අපේ උන්ටත් ෆයිවර් හරහා ඉල්ලන්න කියපං..එතකොට දෙක තුනම ෂේප්....
     
    • Love
    Reactions: pathaleiretta

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මාත් මෙයාගෙන් Artwork 2ක්ම කර ගත්තා !
    හිත ෆුල් සැටිස් මචන්ලා ! පට්ටම තිබ්බා !
    වැඩේ කොලිටිය උපරිමයි !
    Highly Recomend !
     
    • Love
    Reactions: pathaleiretta