1. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    එක ලීඩර් කෙනෙකුට දාමු Scurvy ව..
  2. Roamstar

    බිල් ගේට්ස් ඉස්කෝලෙන්......

    මේක තමයි මචන් මම කැමතිම එක මෙයාගේ.. මේක ගැන හිතල තමයි පුළුවන් තරම් වැඩ කරන්නේ..
  3. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    නැතුව නැතුව.. අඳුරගත්ත හැබැයි කතා කරන්න නම් බැරි උනා..
  4. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    අනිවා කියනව කට්ටියටම.. :yes:
  5. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    ගොඩක් app තියෙනවා මචන් free ඒවා.. ඒවත් හොඳයි.. අර Avast එකේ එක වගේ.. මේකේ මචන් ඊට වඩා ගොඩක් features තියෙනවා..
  6. Roamstar

    ♔ එළකිරි සැගවුණ අමුත්තා ♔

    ඊළඟ සැගවුණු අමු*ත්තා Scurvy
  7. Roamstar

    මේකිව බැන්දොත් කොහොම තියෙයි ද

    මොකද්ද යකෝ ඒ කච කචේ.. මොනවා හරි ඇහුවමත් රැප් එකකින්ම කියයි..
  8. Roamstar

    නිවන් යන්නේ මෙහෙමද?

    අනේ මන්ද බන්... මම නම් කැමති මැරුණට පස්සේ වැඩිය විච්චුරන නැතුව ඉවරයක් කරලා දානවා නම්.. body එක medical university එකකට හරි දෙන්න පුළුවන් නම් තවත් හොඳයි..
  9. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    මමත් avast දාල තියෙනවා බන්.. එත් මෙච්චර දේවල් නෑ avast anti theft එකේ..
  10. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    උයා ඉන්නේ මාලබේ නේ.. මම ඉතින් ඉන්නේ මල්වානේ.. එදා මැච් එකට උයා එයි කියල අපි බලාගෙන හිටිය.. ආවේ නැනේ..
  11. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    ඔව් මචන්.. දාල තියෙන්න ඕනේ.. app එක hide කරන්න පුළුවන්. install කරන්න නම් ඉතින් ෆෝන් එක ඉල්ලගෙන කියපන් බන් නැති උනොත් හොයාගන්න software එකක් දානවා කියල.. :D
  12. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    ප්‍රේ එකේ මෙච්චර දේවල් නෑ මචන්.. ඒ වගේම දන්නා තරමින් sms වලින් command යවල services ඕන් කරවන්නත් බෑ..
  13. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    උඹේ රැවුලට ආස හිතිලා වෙන්න ඇති.. :P
  14. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

    ඇයි බන් අර දාල තිබුනේ.. දැක්කේ නැද්ද උඹ..
  15. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    අනේ ෂෝයි.. මේ පාරත් රෙප් ටිකක් හොයාගන්න කියාපු වැඩේ.. :D
  16. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    එල මචන්.. මොනවා හරි තිබ්බොත් අහපන්..
  17. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    Root installation එකකුත් තියෙනවා මචන්.. :yes:
  18. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    ඔව් මචන් Xperia P එකක් තියෙන්නේ.. :)
  19. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    මචන් මෙන්න අර උඹ අහපු එකට answer එක.. data on කරලා නොතිබුනොත් sms command එකකින් data වගේම GPS දෙකම on කරගන්න පුළුවන්..ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..

    No contents