Subtitles හොයල ඇති වෙලාද?
මෙන්න මේ ත්‍රෙඩ් එක නිසයි drml :love: ගෙ මටත් මෙහෙම එකක් දාන්න හිතුනේ.. drml එක්ක තරහකට එහෙම නෙමෙයි මේක දැම්මේ.. :baffled:
http://elakiri.com/forum/showthread.php?t=1670660
ගොඩක් වෙලාවට අපිට ෆිල්ම් එකක් ගත්තම ඒකෙ සබ්ටයිට්ල් හොයාගන්න වෙනවනේ. අපි ඉතින් ගොඩක් වෙලාවට...