1. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    කීයටද බන් මේක පටන් ගන්නේ.. හරිම මන්දගාමී විදියටනේ චන්ද වැඩ කටයුතු සිදුවෙන්නේ..
  2. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    තවමත් මන්දාගමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රධාන පක්ෂ දෙක තරයේ හෙලා දකිමු... - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
  3. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

    තවමත් මන්දාගමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රධාන පක්ෂ දෙක තරයේ හෙලා දකිමු... - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
  4. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    තවමත් මන්දාගමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රධාන පක්ෂ දෙක තරයේ හෙලා දකිමු... - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
  5. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    මම පට්ටමක් ගත්ත ගිය අවුරුද්දේ.. මතක නෑ මොකද්ද කියල.. පට්ටම් නම් මොකටද ඉතින් මෙව්වා එනවනම් ඇතිනේ..
  6. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
  7. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    ජන්ද ගුණ්ඩු වලට නොරැවටෙමු.. විජාතික කුමන්ත්‍රණ වලට හසු නොවෙමු.. පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් වාසි පිලට හෝයියා සමග එක වෙමු.. - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන තෙවෙනි පාර්ශවය.
  8. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    එකත් ටිකක් මේ වගේ.. එත් ඉතින් වැඩි වැඩ නෑ දන්නා තරමින්.. දාල බලපන්කො මචන්..
  9. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    මේ පාර කඹ ඇදිල්ල ගිය පාර වගේ කිසි කික් එකක් නෑ වගේ.. :angry:
  10. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    මුදලට නොවිකෙනෙන, එළකිරියේ කඹ ඇදීමේ ජය පරාජය තීරණය කරන තෙවැනි පාර්ශවය.. අදම අමතන්න.. පමා නොවන්න..
  11. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

    අනේ අපෙත් අදින්නකෝ...
  12. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

    ඔය කොච්චර ඇද්දත් වැඩක් නෑ.. අන්තිමට ජයග්‍රහණය තීරණය වෙන්නේ වාසි පැත්තට හෝයියා එවුන්ගේ ඇද්දොත් තමා.. :growl:
  13. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

    ගිය පාර වාසි පැත්තට හෝයියා කට්ටිය ඔක්කොම 32ක් ද කොහෙද හිටියා. මේ පාරත් දෙන්නම්.
  14. Roamstar

    ගෑණි මුනින් අත නිදි

    හිනා කාල මලා යකෝ.. :lol:
  15. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    මම පොඩ්ඩක් බලල කියන්නම් මචන්.. Premium එක ගැන නෙමෙයි හැබැයි මම කියන්නේ බන්. Free එක ගැන..
  16. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    එකට නම් root permission ඕනේ නැද්ද කොහෙද බන්.. device admin කෙනෙක් විදියට දුන්නම හරිද කොහෙද...
  17. Roamstar

    Phone එක Tab එක නැති වෙන්න කලින්..

    එකේ option එකක් තියෙනවා මචන් sms යවන්න.. හදිස්සියෙවත් sim එක මාරු කරලා තිබුනොත් උඹට පුළුවන් වෙබ් එකට ලොග් වෙලා උඹට sms එකක් එවාගන්න.. නැත්නම් call එකක්..
  18. Roamstar

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

    අලේ මම මේක එනකන් හිටියේ.. ගිය පාරත් මම වාසි පැත්තට හෝයියා එකේ හිටියේ.. දෙන්නම් මේ පාරත්.. අපිව සල්ලි වලට ගන්න බෑ. :growl:

    No contents