1. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එහෙම කියන්න එපා බන්. ඌ වගේ එවුන් හින්දා තමයි එළකිරි එකේ ආතල් එකක් තියෙන්නේ. මේකට ආවහම stress release වෙන්නේ. ඒ දවස්වල නම් වලතරයා ආතල් දුන්න. දැන් ඌත් නෑ. මේකේ ආතල් එකක් දෙන්න ඉන්නේ මේ කට්ටිය විතරයි දැනට. WhiteWalker Thoppi Chaminda Podi Silva Lazy Lizard TomCat077 :D :D
  2. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    මාත් ජීවිතේට TV series බලපු එකෙක් නෙමෙයි. ඕකගේ මල කරදරෙන් බේරෙන්න බැරි තැන තමයි මාත් බලන්න ගත්තේ එකක් දෙකක්. පස්සේ ඇබ්බැහි වුණා. දැන් ගැලවීමක් නෑ. කුඩු ගහලා වගේ. උගෙන් පලි ගන්න කියල හිතන් තමයි ඕක දකින දකින තැන spoil කරලා දාන්නේ දැන්. :D
  3. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )
  4. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අඩෝ මම හිතුවේ මම විතරයි ඒක දන්නේ කියලා. තෝත් දන්නවද? :eek:
  5. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    Ridila ලිඳේ... තෝ කිව්වා නේ දන්නේ නෑ කියලා. :rofl:
  6. Rhaegar Targaryen

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට? :D
  7. Rhaegar Targaryen

    මහා බැංකු බැදුම්කර වංචාව සරලව තේරෙන සිංහ&#3517

    එල එල ඔය වගේ කතාවක් තමා අහලා තිබ්බේ...අද තමා හරියටම තේරුනේ......+
  8. Rhaegar Targaryen

    [IMG] පල උත්ති...

    [IMG] පල උත්ති...
  9. Rhaegar Targaryen

    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    මාත් discount තියෙන එකක් දැක්කොත් ගන්නවා ඉක්මනට expire වෙන්නේ නැති එකක්නම්. ඇත්තටම ඉතින් ඒකෙ වාසියක් නැත්තේ නෑ. :yes: Keels ඒවාට වැඩිය යන්නේ නෑ බන්. කිසිම වැඩක් නෑ. Cargills and Arpico තමයි හොඳ. Arpico adds 1 point for every Rs.100 Cargills adds 1 point for every Rs.1000 Keels adds 1 point...
  10. Rhaegar Targaryen

    sha fm walampuriyata post card goni 8k

    පනංගල වෙද මහත්තයලයි ගෙවල් හරියේද?
  11. Rhaegar Targaryen

    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    වෙල ලඟදි හොල්මනක් දැක්ක :D
  12. Rhaegar Targaryen

    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    කතාව ඇත්ත. ඔය loyalty card කියන්නෙත් තනිකර බොරුවක්.
  13. Rhaegar Targaryen

    තිත්ත ඇත්ත! 😇

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
  14. Rhaegar Targaryen

    තිත්ත ඇත්ත! 😇

    අනික ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ Institute. විශ්ව විද්‍යාල කියන්නේ University. ලංකාවේ University තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාල විතරයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නැහැ. තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන. University of Colombo...

    No contents