මේකේ උන් කියලා තියෙන්නේ බන් රජයේ විශ්ව විද්‍යාල ගැන. private university යන්න A/L ඕනේ නෑනේ. A/L ෆේල් වුනත් foundation course කරලා හරි යන්න පුළුවන්. A/L කාලේ කවුරුවත් මම කොහොම හරි SLITT යනවා මම කොහොමහරි NIBM යනවා කියලා A/L වලට පාඩම් කරන්නේ නෑනේ බන්. කොහොමහරි රජයේ විශ්ව විද්යාලකයට තමයි යන්න බලන්නේ...