1. Rhaegar Targaryen

    Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්&#35

    මාත් දන්න ගොඩක් අය දැන් Aussie ගිහින් බන්. :yes:
  2. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    ඒත් මචං එතකොට ඇඟට ලැබෙන රෙස්ට් එක මදි නේ. muscle group එකට නැතත් muscle එක repair වෙන්න මුළු ඇඟටම අවශ්‍ය rest එක ලැබෙන්නේ නෑනේ. ඒක නිසා ඔය වැඩේ සාර්ථක නෑ මම හිතන්නේ. සචියා ඇවිත් හරියටම කියයි උඹට. මම දන්නා තරමින් කිව්වේ.
  3. Rhaegar Targaryen

    නූතන අනේපිඬු සිටාණෝ

    ඇත්ත බන්. :yes:
  4. Rhaegar Targaryen

    නූතන අනේපිඬු සිටාණෝ

    නූතන අනේපිඬු සිටාණෝ
  5. Rhaegar Targaryen

    උඹ කොට්ටාවේද උලමෝ? කාලයක් නිතර ආව ගිය නගරයක් :love:

    උඹ කොට්ටාවේද උලමෝ? කාලයක් නිතර ආව ගිය නගරයක් :love:
  6. Rhaegar Targaryen

    ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

    :yes: ඒක නම් ඇත්ත බන්. ඔය සීන් එක ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවලත් තියෙන දෙයක්. ගොඩක් වෙලාවට selfie ගහන්නේ කන්නාඩිය ඉස්සරහට ගිහින් apple logo එක පේන්න. ඒ මොනවා වුනත් ප්‍රමිතිය අතින් නම් apple phone ඉදිරියෙන් ඉන්නවා බන්.
  7. Rhaegar Targaryen

    මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...

    මහරගමට වහින් නැතුව වහින්න ඕනෑ තැනකට...
  8. Rhaegar Targaryen

    ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

    වටින කතාවක් කිව්වමද කොහෙද ඔය කටින්.. :rofl: :rofl:
  9. Rhaegar Targaryen

    ගට් එකක් නෑනෙ

    එහෙනම් මේ භවයේ ගුරුවරයෙක් වෙලා ළමයින්ට අවංක චේතනාවෙන් උගන්නපන්. ගොඩ යන්න උදව් කරපන් බොක්කෙන්ම. :yes:
  10. Rhaegar Targaryen

    ගට් එකක් නෑනෙ

    රුපියල් 500ට මිනී මරන්න ලැජ්ජ නැද්ද යකෝ? :growl:
  11. Rhaegar Targaryen

    ස්ට්‍රේස් (stress) නැති කරගන්නෙ කොහොමද?

    The best way to overcome stress is complete our work before it's too late. But it's bit challenging to do that.
  12. Rhaegar Targaryen

    Youtube Custom URL

    මේකේ දෙතුන් දෙනෙක්ගෙම youtube channel report කරලා ban කරවලා තිබ්බ. ඇත්ත බොරු නම් දන්නේ නෑ. ඒත් තමන්ගේ පරිස්සම තියන් ඉන්න එක ඇඟට ගුණයි නේ කෝකටත්. :yes:
  13. Rhaegar Targaryen

    Youtube Custom URL

    මේකේ url දාන්න එපා මචන්. සමහර ඉරිසියාකාරයෝ ඉන්නවා. උඹේ channel එකටත් ගේම දෙයි.
  14. Rhaegar Targaryen

    Game of Thrones Spoilers

    :rofl: :rofl: :rofl:
  15. Rhaegar Targaryen

    ගට් එකක් නෑනෙ

    එළකිරි එන්න Internet connection එකක් computer එකක් ඉන්න හිටින්න ගෙයක් දොරක්, දවසෙම මේකට වෙලා ඉන්න තරම් වෙලාවක් තියෙන එකෙක්ට මොන ප්‍රශ්නද බන් මැරෙන්න තරම්? පොඩ්ඩක් සූරියවැව පැත්තේ එහෙම ගිහින් බලපන් මිනිස්සු ජීවත් වෙන හැටි. රුපියල් සීයක් හොයන්න කොයි තරම් දුකක් විඳිනවද කියලා. :sorry: :sorry:
  16. Rhaegar Targaryen

    ගට් එකක් නෑනෙ

    සිය දිවි නසා ගත්තොත් ඉපදෙන්නේ අවීචියේ. ආයේ කල්ප ගාණකට සුගතියක ඉපදෙන්න VISA හම්බ වෙන්නෙත් නෑ. එහේ ගියාම උඹට හිතෙයි අපරාදේ මේ ජීවිතේ නැති කර ගත්තේ කියලා.
  17. Rhaegar Targaryen

    ගට් එකක් නෑනෙ

    සයනයිඩ් කෑවා නම් හරි උඹට

    No contents