1. Rhaegar Targaryen

    තූතන්කාමුන් ගේ වගතුග

    පට්ට බන්. මම කැමතිම area එකක්. මේ ගැන තියෙන documentary videos තව තියෙනවා නම් දාපන්.
  2. Rhaegar Targaryen

    ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

    මම දැකලා තියෙනවා ගොඩක් අය අඳුරන්නේ නැති වයසක ගෑණු කෙනෙක් දැක්කත් අම්මේ කියලා කතා කරනවා. බස් වල එහෙම යනකොට බලපන්කො. එහෙව් එකේ wife ගේ අම්මට අම්ම කිව්වම මොකද?
  3. Rhaegar Targaryen

    Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

    උඹලට මොන shirt ද බන්? අඩු කුලේ පර හැත්ත. කරට තුවායක් දාන් පල. :angry: :angry:
  4. Rhaegar Targaryen

    ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

    :yes: :yes: :yes: Imagine if your gf speaks the same way to your mom.
  5. Rhaegar Targaryen

    රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?

    මගේ router එක නම් දොළොස්මහේ පහන වගේ තමයි බන්. 24x365
  6. Rhaegar Targaryen

    සැලුන් එකට ගිහින්

    මේ hair style එක මගේ ඔලුවට ගැලපෙනවා මචන්. වැඩේ තියෙන්නේ කොන්ඩේ මෙහෙම හිටින්නේ නැති එක. ටිකක් වෙලා යද්දී පහත් වෙනවා. Gel ගාන්නේ නෑ බන් හොඳ නැති නිසා. Dryer එක නම් අල්ල ගන්න පුළුවන්. ඒත් තනියෙන් නම් කරගන්න බැරිවෙයි නේද?
  7. Rhaegar Targaryen

    සැලුන් එකට ගිහින්

    මචන් මේ විදියට කොන්ඩේ හැදුවහම දිගටම මේ විදියට තියෙනවද?
  8. Rhaegar Targaryen

    Kwid , Redigo , Alto , Panda, Or......

    දැන් එයි ගැරේජ් කාරයෝ ටික අවුරුදු 20ක් 30ක් ලබල් වාහන ටිකකුත් ඇදගෙන මෙන්න වාහන කියාගෙන... fuel consumption, lower price spare parts අතින් නම් Alto තමයි. safety, comfortability, look එක අතින් නම් පැන්ඩා තමයි. :yes:
  9. Rhaegar Targaryen

    Walatara- Muslim Enforcer!

    :lol: :lol: :lol: :lol: අම්මෝ මගේ බඩ... :lol: :lol: :lol:
  10. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    bump
  11. Rhaegar Targaryen

    මෙන්න_රනිලා හාරනවා

    බලපන් ඒ පෞර්ෂත්වය . මෙතුමා පෞර්ෂත්වය අතින් දෙවෙනි වෙන්නේ අපේ ජනාධිපතිතුමාට විතරයි. ආඩම්බරයි පුතී...
  12. Rhaegar Targaryen

    Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

    උසි කටුස්සා උසි :rofl:
  13. Rhaegar Targaryen

    Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

    ජනාධිපති අඳින්නෙත් සරම නේ බන්. :rofl: :rofl:
  14. Rhaegar Targaryen

    සුදු_කෙල්ලව ත්‍රීවීල් කාරයා උස්සලා

    තෝ අපිව මරනවා දවසක හිනස්සවලාම. :lol::lol::lol::lol:
  15. Rhaegar Targaryen

    Rat coming out of commode!

    Just kidding man. Because your accent was familiar with a famous singer. :P

    No contents