The Great Escape (1963)
ඔන්න කාලෙකට පස්සෙ පට්ට ෆිල්ම් එකක් බැලුවා. එසෙ මෙසේ එකක් නෙවෙයි පට්ට රෙටින්ග් තියන එකක්
IMDB 8.2
හිර ගෙවෙල් වලින් පනින්නම පුරුදු වෙච්ච සෙට් එකක් අන්තිමට රජයට පට්ට වාතයක් වෙනවා. මුන් ටිකව ගෙනත් දානවා පට්ට හිර ගෙකට මිනිහෙකුට පනින්න ලෙසියෙන් බැ. එකෙන්...