මචන් අපෙ පෙන්න තියන් ඉතිහසය වහන්න හදන එක ගැන කනගාටුවක් ඇතිඋනා එකයි මෙහෙම කියන්නෙ.
හරි රාවනා ගැන කතා කලොත් අපෙ ජනප්රවාදයෙ රාවන ගැන වචන,කතන්දර කොච්චර තියනවද එවා හැම එකක්ම රාමායනය කියවල හැඩුන එව වෙන්න බැනෙ.
රාවානා හා අම්බ්හන්ද අපෙ රටෙ තැන් කියක තියනවද
රාවනා ඇල්ල
සීතා කොටුව...