1. nwnbs

    නුඹ මට....

    මාර ලස්සනයි යාළුවා...තව ලියමු... සුබ පැතුම්...
  2. nwnbs

    Onna Man Aith Awooooooooo...

    magul ohoma thamayi...therenna godak kal yanawa...:rolleyes::lol::lol: nyway...welcome back...
  3. nwnbs

    Thewana Janmaya...!!!

    දිගටම ලියමු යාළුවා...ලස්සනයි...
  4. nwnbs

    Why? You might ask...

    good one bro...keep it up...
  5. nwnbs

    පද පේලි .....

    ඔව් යාළුවා...ගොඩක් ලස්සනයි...
  6. nwnbs

    COOL KASUN

    සුබ පැතුම්...
  7. nwnbs

    පද පේලි .....

    වේ වැලක් ගත්තනම් හරි...:frown::yes:
  8. nwnbs

    පද පේලි .....

    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ පිරිත් කියා නතර උනා රජරට සේවේ අප්පච්චී ඇයි තව නාවේ... මේ මැදියම් යාමේ... -කරුණාරත්න දිවුල්ගනේ-
  9. nwnbs

    පද පේලි .....

    හිත රිදුන කුරුල්ලෙක් ඇවිදින් අත්තන ගහ මුදුනේ... දුක හිතෙන කතා කියාවි ඈ ඉගිලී ගිය ඉසව්ව ඔබ දන්නවදැයි අසාවී... හැන්දෑවේ ඉරේ පාට තොල් පෙති මත තවරා හීන පුරා පිපී දිලුන තරු දෙකනේ පළඳා යන්න ගියේ නොකියා ඈ යන්න ගියේ නොකියා... මීමොර මල් සුවඳ දිගේ ගම්මානෙට වඩිනා කරාබුලන කුරුල්ලෙකුට දිගට කොන්ඩෙ බඳිනා ඈ...
  10. nwnbs

    පද පේලි .....

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළා රොදක සැඟවිලා... අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා... අසා සිටිනවා.... -පණ්ඩිත් අමරදේව-
  11. nwnbs

    ආදරය කලේ මට නොවෙද?

    මාර ලස්සනයි මචන්...නියමයි...
  12. nwnbs

    Sri Lanka * Pictures *

    ගොඩක් ස්තුතියි යාළුවා...
  13. nwnbs

    මගේ සඳ ඔබ ...... ( mage sanda oba....)

    මේකත් ලස්සනයි ගොඩක්...:love:
  14. nwnbs

    Date Of Expire..

    NIce thought friend...
  15. nwnbs

    Nimnayaka Thaniwee....!!!

    ලස්සනයි යාලුවා...දිගටම ලියමු...
  16. nwnbs

    ජීවිත කවියේ

    සුන්දරයි...ප්‍රේමනීයයි...
  17. nwnbs

    මතකද.....? ( mathakada....?)

    හැමදාමත් වගේ හොඳ අර්ථවත් නිර්මාණයක්...:yes:
  18. nwnbs

    උඹ මාව දැක්කෙ නැහැ........

    හිහ් හිහ් හී...එළ... ඒකත් හොඳ අදහසක්...ඒත් අනිත් මිනිස්සුන්ට නම් පේනව ඇති...:rofl:
  19. nwnbs

    Sathya Woo Hithawathiya..!

    ලස්සනයි... සත්‍ය වූ හිතවතිය...
  20. nwnbs

    මට ඉතින් කවෘ කියන්නද?හුඟ දවසකින් නැත්තෙ මොකද බලන්න ඔබතුමාගෙ ප්‍රො එකට ගිය වෙලාවෙ තමයි...

    මට ඉතින් කවෘ කියන්නද?හුඟ දවසකින් නැත්තෙ මොකද බලන්න ඔබතුමාගෙ ප්‍රො එකට ගිය වෙලාවෙ තමයි දැක්කෙ...හොඳයි..හොඳයි...හොඳට වැඩ කටයුතු කරන් ඉන්න... බුදු සරණයි...!!!

    No contents