පියමන් කෙරුවෙමු.. මහ වෙල් මැද්දේ..
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හින්ද..
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
නිල් තණ පලසෙහි ගටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි
මල් නැටුමයි,කලගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද
නෙත කදුලින් හස කැනින් මුවා කල..
සොදුරු පැතුම් පුරවා මන මත් කල..
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර..


















ඔය විදවිල්ල පැත්තකින් තියලා ජීවිතේ විදින්න නංගිසිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදාහෝ යළි දකින තුරා
රැව්පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවතන වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

ඒකනෙ අපි කොච්චර සතුටින් ඉන්න කිව්වත් අහන්නෙ නෑ නෙඔය විදවිල්ල පැත්තකින් තියලා ජීවිතේ විදින්න නංගි

වේ වැලක් ගත්තනම් හරි...ඒකනෙ අපි කොච්චර සතුටින් ඉන්න කිව්වත් අහන්නෙ නෑ නෙ![]()


ගැමිකම තියන ලස්සන සිංදුවක්මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
පිරිත් කියා නතර උනා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ...
මේ මැදියම් යාමේ...
-කරුණාරත්න දිවුල්ගනේ-
ඔව් යාළුවා...ගොඩක් ලස්සනයි...ගැමිකම තියන ලස්සන සිංදුවක්
![]()