පද පේලි .....

Status
Not open for further replies.

lek

Member
Oct 11, 2008
4,255
4
0
NSW,Australia
පියමන් කෙරුවෙමු.. මහ වෙල් මැද්දේ..
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හින්ද..
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..

නිල් තණ පලසෙහි ග‍ටුනු දෙපාවයි
කෝල හැගුම් කෙලි කවට සිනාවයි
මල් නැ‍ටුමයි,කලගෙඩි නැ‍ටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද

නෙත කදුලින් හස කැනින් මුවා කල..
සොදුරු පැතුම් පුරවා මන මත් කල..
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසැල් මවුනි දයාදර..


:D:D:D:D:D:D:D:D:D:D:D
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සද තරු නිහඩයි
ගහ කොල නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

- පණ්ඩිත් අමරදේව -
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම නං... ගඟේ පනිනවා
    ජලය බීල මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට
    ගොඩ පීනනවා
    රේල්ලට..
    බෙල්ල තියනවා
    life එක
    එපා කියනවා හුටා!
    කෝච්චිය ලං වෙනකොට අපි නැඟිටිනවා

    :rolleyes::nerd::frown::rolleyes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදාහෝ යළි දකින තුරා
    රැව්පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවතන වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා


    :nerd::nerd::nerd:
     

    nwnbs

    Member
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළා රොදක සැඟවිලා...
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා...
    අසා සිටිනවා....


    -පණ්ඩිත් අමරදේව-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
    ගයමුව යාළුව මාහා
    වන්නම් සවුදම් ගායන සූරිය මණ්ඩල සේමා
    ගයමුව යාළුව මාහා

    ඉහනු ගමින්කෝ වරෙල්ලා
    වරෙල්ලා යාළු පනේ
    පේරැස් මුදුවේ බලල්ලා
    බලල්ලා දිස්නේ නගේ
    මහා බඹා මැවූ රන් පබාවතී ළදදෝ

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදාහෝ යළි දකින තුරා
    රැව්පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවතන වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා
    ඔය විදවිල්ල පැත්තකින් තියලා ජීවිතේ විදින්න නංගි :angry:
     

    nwnbs

    Member
    හිත රිදුන කුරුල්ලෙක් ඇවිදින්
    අත්තන ගහ මුදුනේ...
    දුක හිතෙන කතා කියාවි
    ඈ ඉගිලී ගිය ඉසව්ව
    ඔබ දන්නවදැයි අසාවී...

    හැන්දෑවේ ඉරේ පාට තොල් පෙති මත තවරා
    හීන පුරා පිපී දිලුන තරු දෙකනේ පළඳා
    යන්න ගියේ නොකියා
    ඈ යන්න ගියේ නොකියා...

    මීමොර මල් සුවඳ දිගේ ගම්මානෙට වඩිනා
    කරාබුලන කුරුල්ලෙකුට දිගට කොන්ඩෙ බඳිනා
    ඈ වස‍ඟෙට වැ‍ටුනා
    ඈ වස‍ඟෙට වැ‍ටුනා...

    -ක්‍රිශාන්ත එරන්දක-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔය විදවිල්ල පැත්තකින් තියලා ජීවිතේ විදින්න නංගි :angry:
    ඒකනෙ අපි කොච්චර සතුටින් ඉන්න කිව්වත් අහන්නෙ නෑ නෙ :oo:
     

    nwnbs

    Member
    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
    පිරිත් කියා නතර උනා රජරට සේවේ
    අප්පච්චී ඇයි තව නාවේ...
    මේ මැදියම් යාමේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මන්නාරම් බස් එක නෑ තවමත් ආවේ
    පිරිත් කියා නතර උනා රජරට සේවේ
    අප්පච්චී ඇයි තව නාවේ...
    මේ මැදියම් යාමේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-
    ගැමිකම තියන ලස්සන සිංදුවක්
    11.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කඳූලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිනි ජාලාවෝ
    ඔබ හිනැහුනි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    ඒ දුක ඔබටත් නොදැනේදෝ...

    ╗ නුවන් ගුණවර්ධන ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    යන්න ඔබ යන්න ඈත් වෙලා
    ඔබ නිසා කදුලැල් සැලුනා
    මිරිගුවකි සිහිනයකි
    පිදූ ආදරේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සද මිතුරි ...
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්....

    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි..

    මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිව අපි වී ඉතින්....
    නව ලොවට මුල් අණූ වෙන්න
    නිල නොවන පෙම් කවිය පබඳින්න
    පිණි වැස්ස වස්සන්න
    මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න
    මිහිකත මතින්...
    සිහිනේ..සනහා
    කිරණින් දැවෙනා

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විද ගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිණි බින්දු මල් වැහි අරන්


    සඳ මිතුරි...
    සිත මිහිරී කළ මැනවී
    බිඳු කඳුළු....
    පිණි පොකුරු කළ මැනවි...


    -කේ කේ-
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අහස සරනා.. සිහිනයන්..
    සයුර හඩනා මතකයන්..
    ඉතින් මා ඔබෙන්වෙන් වී යමී..
    ඔහුට ඔබ හද දී..

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට හිතා ගන්න බෑ ඔය හද රගන රැගුම්
    නොම යන් හිතුවක්කාර ගමන්
    කිම සිත අවුලේ
    හද තැවුනේ
    කුළගන සිරිත බිදේ....

    කිත්සිරි ජයසේකර :චලණි :
     
    Status
    Not open for further replies.