1. K

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    ඔයවගේ ජරා වැඩක් නකෙරුවානම් අපි මේ වෙනකොට ගොඩ. සුද්දොන්‍ට තමයි අමාරු වෙන්නෙ අපිව නඩත්තු කරන්න. අපිට දුරදිග හිතන්න බෑ.
  2. K

    Video editing software

    Windows move maker hari nadda.
  3. K

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    amaruyi wahane pawenawane anika sadapara wadiy. front wheel dalgena thibunanam samaharawita adinna thibuna eth sure naa. ara yakada palame ellunanam berenna thibuna.
  4. K

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    meheth eka sarayak pickup ekak sapaththu palamakin yanna gihilla gahagena giya 4denek maruna. wallawaya paththdi man hithanne.
  5. K

    Toyota සිංහයොත් පදිරි වෙනවා මල්ලි

    yakada palama lagadi panna nam berenna thibba
  6. K

    සනිල්ගේ මේ චුන් තව ටික දවසයි.

    rate kadawatimata palakayo wagema hama detama wirudda wela ewa ala karana ayath wagakqiyanna one. namuth mehe predaniya thamayi anthimata waradi ala karapu ewun hodayi.
  7. K

    දේශපාලන්‍යයෙක් වෙන්න නම්.....පැතුම් කියන මේ කතාව අහන්න

    බොහෝ දුරට ඔය කාර්ය මංඩලයෙ ඉන්න එක්කෙනෙක් තමයි මට පුළුවන් කියලා ඉදිරිපත් වෙන්නෙ ඉතිං වෙන ඔප්ෂන් එකක් නැතිනිසා, කාර්ය මංඩලයත් කියන නිසා එයාට තනතුර බාර දෙනවා. ඊට පස්සෙ එයා ප්ලේන් එක රනවේ එකේ එහෙට මෙහට ගෙනියනවා හැබැයි උඩ යන්නෙ නෑ පස්සෙ මගියො කෑගහනකොට පයිලට් කියනවා දැන් තෙල් ඉවරයි ආයෙ තෙල් ගහගෙන...
  8. K

    Toyota Lanka එක තට්ට ගුපියෙක් හා සංවාසය යෙදිල

    ඔය කියන්නෙ ඒකෙන්ම කොරගන්න කියලා. දන් අපි මොකෝ.ක
  9. K

    මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

    ape rate huga denekuta thiyana ledak oka.
  10. K

    Toyota Lanka එක තට්ට ගුපියෙක් හා සංවාසය යෙදිල

    ඔටෝ මෝබයිල් සුපිරි වැඩ්ඩෙක්
  11. K

    සමන්තබද්‍ර හිමි විස්තර කරන නිවැරදි බුදු දහම

    දර්මයක් ඇත කියන්නේද නැත, නැත කියන්නේද නැත. :lol:
  12. K

    සමන්තබද්‍ර හිමි විස්තර කරන නිවැරදි බුදු දහම

    ඒ ඇති ලංකවෙ කේටිපතියෙක් වෙන්න.
  13. K

    80 දශකයේ සිහින කුමාරයා

    රන්ජා රුවන්තිට කේල් කරනවා ඩෝනර්ව ලඟ තියාගෙන.
  14. K

    80 දශකයේ සිහින කුමාරයා

    ශිහාන් නාමල්ගෙ අහලකටවත් ගියෙ නෑ. නාමල් ගිටාරිස්ට් කෙනෙක් රෙඩ් ඇපල් කියලා බෑන්ඩ් එකක් දාගෙන හිටියා කඳාන පැත්තෙ. ඕක මෙයාගෙ නෙමේ ග්‍රේශන් ජයමහගෙ. ඌ බලෙන් වගේ ෆීල්ඩ් එකට ආපු කෙනෙක්. ------ Post added on 1686248533 අක්මා කේස් එකක් ------ Post added on 1686248672
  15. K

    වාහන මිල ගණන්වල වෙනසක්

    මාත් දකිනවා මිල අඩුවීමක්.
  16. K

    වාහන මිල ගණන්වල වෙනසක්

    එහෙම තමයි පරණ වෙන්න වෙන්න ගණන් වැඩිවෙන්න එපැයි. මේ රටේ ජිවත්වෙන ඵක නම් පුදුම වදයක්.
  17. K

    ලංකාව කිසිම දවසක දියුනු වන හෝ දියුණු කල හැකි රටක් නොවේ

    honda sensitive daksha kattiya godak rata giya kaleka indanma. me wage ratakata eka sahenna balapanawa. ලූලා නැති වලට කණයා පන්ඩිතයා සෙට් එක තමයි ඉන්නෙ දැන්.

    No contents