1. K

    මේ mic එක හොඳයි ද?

    brand eka hondayi badu original da danna.
  2. K

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    ලෙඩ නැත්තෙ මොකද අඩු වයසින් ගොඩක් අයට ලෙඩ ඉස්පිරිතාල පිරිලා ලෙඩ්ඩුන්ගෙන්.
  3. K

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    වස කවන එක තරම් තුප්පහි වැඩක් තවත් තියනවද.
  4. K

    IPHONE 14 PRO MAX මුන්ට හෙන ගහන්න

    කඩා වැටුණු රටක සාධාරණ වෙළෙදාමක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. වල ඉහගෙන කෑමක් තියෙන්නෙ.
  5. K

    වාහන ආනයනයට යෝජිත ක‍්‍රමය මෙන්න…monada me pons kiyanne??

    කොහෙට ණයවෙලා හරි කමක් නෑ අපේ බිස්නස් ගොඩදාලා දෙන්න.
  6. K

    දරුවා 3වීල් එකෙන් බිමට

    ganu kena lamayek wadagena yanne eyawa thamayi wadinne. happapu ekama thamayi aye awilla ispirithaleta geniyanne.
  7. K

    පාස්පොට් දැන් නම් ස්මාට්

    communication karayonta wada tikak set weyi.
  8. K

    Canada වල ලැව්ගිනි නිසා ලස්සන වුන New York

    අපිටත් ඉන්දියාවෙන් ඕවා ලැබෙනවානෙ කාලෙකට.
  9. K

    me mokada me??

    මටත් ඕක වුනා හදලා හදලා බැරි තැන රීස්ටාට් කලා ඊට පස්සෙ ලෙඩේ නෑ. මොකුත් uninstall කලේ නෑ.
  10. K

    dark skin sinhala kella canada😥

    තව ඉන්නවා වාර්තා ලිපි ලේඛන හදන සෙට් එකක් උන්ට නම් ජාතියක් අදාල නෑ. "අවංකවු මා සැමදා දුකේ" තුන් රෝද වැකියක්
  11. K

    dark skin sinhala kella canada😥

    ඇත්ත ගොඩක් උන් බොරුව කරන්නෙ, ඕවට බොරු ඩොකියුමන්ට් හදන්න වෙනම සෙට් ඉන්නවා උන් හොඳට ගාන කපනවා.
  12. K

    මේවානම් පට්ට දුක් සින්..

    උභතෝකෝටික ප්‍රශ්න???
  13. K

    බයික් චන්ඩියා

    ඕක තමයි ඉතිං වැල නොකැඩී යන්නෙ.
  14. K

    බයික් චන්ඩියා

    ගුරුවරු විතරක් නෙමේ දෙමව්පියොත් එකයි.
  15. K

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    යකඩ භාවිතා කළා කියලා අහලා තියනවා කඩු පිහි හදන්න. ඉස්සර ලී වලින් ලස්සනට හදලා තියෙන්නෙ රජ මාළිගය හා විහර විතරයි. අනිත් ගෙවල් නිකන් වැල් වලින් ඉපල් ගැටගහලා ඉලුක් මානා පිදුරු දාලා තමයි හදලා තියෙනනෙ. විදේශිකයන්ගෙ පැමිණීමෙන් පස්සෙ තමයි හොඳ ගෙවල් හදන්න අවසර ලැබිලා තියෙන්නෙ හැමොටම.
  16. K

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    සුද්දා ඇණේ හැදුවෙ නැත්නම් ඒකත් නෑ.
  17. K

    බයික් චන්ඩියා

    ඔතන අනතුර වුනූ වෙලාවෙ වට වුණු අය කාර් කාරයට වරද පටවන්න ඇති ඒකෙන් ෆෝම් වෙලා අරූ ගහන්න ඇති. අනතුරකින් පසුව කෙළගන්න වුන්ගෙ ලයිසන් තහනම් කරන්න ඕන නීති හදලා.
  18. K

    සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

    අවුරුදු 5 ට වැඩිය ඉන්න බැරිවෙන්න හදලා ඇති.

    No contents