80 දශකයේ සිහින කුමාරයා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙයට ලිවර් එක දුන්න මනුස්සයා අන්තිමට බාගෙට බෙහෙත් කරලා අත ඇරලා දාල තිබ්බ නෙ බන්
    mata hithenne mugei uge ganigei attitude echchara honda na.

    mu ithin ayyage sinduth horakam karapu ekane kathawath thiyenawane.

    uba dana melo deyak penne nane. :( :(
    ------ Post added on Jun 8, 2023 at 10:00 PM

    ඔව් කැසට් එකේ සින්දුවක් තිබුනා සුදු මල් සුගන්දනී කියලා . සුගන්දනී කියන්නේ මුගේ අයියගේ ගෑනිගේ නම


    me thamai ayya.
    ------ Post added on Jun 8, 2023 at 10:06 PM

    රූකාන්ත තමා ලංකාවෙ පොප් රජු. ඇඳුමෙන් පැලඳුමෙන් නැටිල්ලෙන් දැඟලිල්ලෙන් හූ කිවිල්ලෙන් නෙමෙයි කරපු නිර්මාණ වලින්. ග්‍රේෂන් ජයමහ, රාජු බණ්ඩාර, රෝයි පීරිස්, ප්‍රින්ස්, අතුල අධිකාරි, රාජ් සෙනෙවිරත්න, ජාලිය රණතුංග, රොහාන් ද සිල්වා, මධුමාධව අරවින්ද විතරක් නෙමෙයි ක්ලැරන්ස් මිල්ටන් ප්‍රියා සූරියසේනට පවා රූකාන්ත සිංදු ලිව්වා, කොම්පෝස් කලා. ඔය මම දන්න කීපදෙනෙක් විතරයි. බටහිර නවීන පොප් සංගීතය, 80ස් ඉලෙක්ට්‍රොනික් මියුසික් ලංකාවට ගෙනාවෙ රූකා. ක්ලැරන්ස්ගෙ මෙලඩියක් වගේම රූකාගෙත් මෙලඩියක් ඇහෙද්දිම තේරුම් යනවා මේ රූකගෙ එකක් කියල. පොරටම අදාල අයිකනික් ටෝන් එකක් තියෙනව.
    ඒක නම් කියලා වැඩක් නෑ බන්. රූකාන්තගෙ මෙලඩි වල ඒවටට විශේෂ වෙච්චි වේරියේශන් එහෙම තියෙනවා.
    ------ Post added on Jun 8, 2023 at 10:16 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Samuganne-Rick-Roll.gif
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :yes: නාමල්ට චැලේන්ජ් කරන්න පුලුවං කවුරුවත් හිටියේ නැහැ 80 අග - 90 මුල කාලෙ... නාමල්ට සිංදු + ලුක් එක දෙකම තිබුන...
    ඊට කලින් හිටියෙ විජය
    80 aga 90 mul kale. hmm ape kale thama ithin. matak wenakotat asai a kale nam kochchara sundarai da :(

    දැන් ඔහොම ගායකයො නෑනේ ලංකාවේ. දැන් මැරෙන්න හදන්නේ k-POP වලටනේ. ලොවෙත් ඉතින් ආයේ එහෙම ගායකයෝ ලංකාවෙන් එහෙම බිහිවෙන එකක් නෑනේ.
    sindu kiyana eke newe awla tiyenne. sindu lyana eke. sindu liyanna minissu na ban. ekai scene eka.
    ------ Post added on Jun 8, 2023 at 11:07 PM
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    80 nemei yako 90 kiyala wenas karapan. mama muge cassate eka ganna amma iskole yanna dunna rupiyal 5 ithuru karan ekathu karala gahtthe hena gemak dila. muta ee kale gahanna gayakayek hitiye na. anith dial eka athma liyanage
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113




    මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ

    Lankawe Chess adina sinduwak dakkamai ban 😍
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඇයි ශිහාන්???
    ශිහාන් නාමල්ගෙ අහලකටවත් ගියෙ නෑ. නාමල් ගිටාරිස්ට් කෙනෙක් රෙඩ් ඇපල් කියලා බෑන්ඩ් එකක් දාගෙන හිටියා කඳාන පැත්තෙ.

    ඔබ ළඟ නැති මේ සසරේ සින්දුව සෑහෙන ජනප්‍රිය වුනා.
    ඕක මෙයාගෙ නෙමේ ග්‍රේශන් ජයමහගෙ. ඌ බලෙන් වගේ ෆීල්ඩ් එකට ආපු කෙනෙක්.
    ------ Post added on Jun 8, 2023 at 11:52 PM

    පස්සේ මෙයාට පිළිකාවක් හැදුනා නේද.
    අක්මා කේස් එකක්
    ------ Post added on Jun 8, 2023 at 11:54 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,560
    6,148
    113
    Muge wife kagendo wakugaduwak aragena sali denawa kiyala passe sali deela naha
    Ekata kase ekakuth giya, muge wife hena salli karayek ekka thibunu hutapatayak issara news walata giya
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Issara internet eke news ekaka thibuna milianer kenek muge wife ge puka gana mokadda news ekkak thibuna
     
    • Like
    Reactions: NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    හොඳ සිංදු ලියන්න කට්ටියත් නැහැ දැං... ඉස්සර සුපිරි සෙට් එකක් හිටිය
    මියුසික් කරන අයත් නෑ දැන්
    මෙලෝ රහක් නැති තනු තියෙන්නේ අලුත් සින්දු වල
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    අපේ මාමා කොල්ල කාලේ මුගෙයි , රූකාන්තගෙයි , ප්‍රින්ස්ගෙයි කැසට් පීස් ගෙනල්ල අපේ ගෙදර radio එකේ තමයි කන පැලෙන්න දාන්නේ..
    අපේ ඉඩමේ තමයි බුවා ලී වැඩපොළ දාල තිබ්බේ. නාමල් උඩුගම / රූකාන්ත වගේ පිටිපස්සේ කොන්ඩේත් වවලා හදාගෙන හිටිය මතකයි. :lol:
    Ado thamath oya wage konde wawapu un innawane.. ape bappa karayath ehemai.. mans gawa cassettes thibba hena godak.. :lol: :lol:

    Umbalata mathakada record bar.. mata mathakai.. ara Bangra eke cassette eka oni kiyala ape thaththa oka record bar ekakin record karala genath dunna lol.. maru athal bung e kale.. memories..
     
    • Like
    Reactions: visalbro and NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Ado thamath oya wage konde wawapu un innawane.. ape bappa karayath ehemai.. mans gawa cassettes thibba hena godak.. :lol: :lol:

    Umbalata mathakada record bar.. mata mathakai.. ara Bangra eke cassette eka oni kiyala ape thaththa oka record bar ekakin record karala genath dunna lol.. maru athal bung e kale.. memories..
    Sirawata. E kale set eke godak unge kondath curly neh? Dan inna unge ehema curly konda na wadiya.
    Issara apita ona sindu tika record karala denawane record bar eke. Passe CD walata, pen ekata sindu dana scene thibba. Dan nan ekath nathuwathi😄
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    හැබැයි මු අයියගේ මෙලඩි හරි සින්දු උස්සපු කතාවක් තියේ නේද?
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala




    මේ සිංදුව අහද්දි ඉස්සර ඉසුසු ජර්නි බස් පාරෙ දුවපු කාලෙ මතක් වෙනවා. මුගෙ සිංදු ඉස්සර කෙල්ලො පිස්සුවෙන් වගේ ඇහුවද? අපිනම් එතකොට පොඩිනේ

    80 නමේ බන් 90 දශකයේ (මැද)
     
    • Like
    Reactions: NRTG