1. Djwathila

    ස්ටාට්-වෙන්නෙ-නෑ

    ස්ටාට්-වෙන්නෙ-නෑ මගෙ වාහනේ ටික දවසක ඉදල හිටපු ගමන් ස්ටාට් මෝටරේ වදින්නෙ නැතිව යනව. හැබැයි ගියර් එකේ දාල ටිකක් හොල්ලපුවම මෝටරේ වදිනව මොකක්ද කේස් එක දන්නෙ එකෙක් කියපල්ල ටිකට් එකක් ඇදෙයිද
  2. Djwathila

    දංකුඩ සමග නැවතීම

    දංකුඩ රහයි ඒක වෙන කතාවක් දැන් කියකො තෝ මොකෑ අය එලකිරි එන්නෙ නැත්තෙ කියල
  3. Djwathila

    Air Pistol

    අපෝ එපා බං රිදෙනව නෙමේ තුවාල වෙනව:no::no::no:
  4. Djwathila

    හතර_රියන්_සහ_දෙරියන්

    අපේ කාලෙ 4 වසරෙ හෝ 5 වසර සිංහල පොතේ තිබ්බ පුංචි කාල අයෙත් මතක් කලාට ස්තුතියි
  5. Djwathila

    Deyyo PEO TV dagatta Sinhalayo!

    ස්කුීන් ෂොට් ටිකක් දාපන් පොන්ස් බලන්න
  6. Djwathila

    mata ona..

    උඹට දැන් වයස 26 ක් කීවනේ තාම කෑල්ලක් සයිස් කරල ගහන්න බැරිද එක එකාගෙන් අහන්නෙ ලැජ්ජයි යකෝ අතේ පාරක් ගහල නිදා ගනින්:angry::angry::angry:
  7. Djwathila

    නව ජාතික හැඳුනුම්පතට රැකියාව ඇතුළත් නොවේ

    ඇයි ගවර්මන්ට් එකේ උසස්වීම ලැබෙන්නෙ නැතෙයි හැමදාම ආපු තැනම ඉන්න ඕනෙයි
  8. Djwathila

    ඔටුවා සහ කපිතාන්...!!!

    කවුද බං මේ පරණ ත්‍රෙරෙඩ් බම්ප් කරන ප*යා
  9. Djwathila

    පොඩි-සීන් එකක් උනා

    අවුරුදු 6 කට පස්සෙ ත්රඩ් එකම කියෙව්ව බං උඹල අපි තවමත් මේකෙ ඉන්නව:(:(:( පරණ සිද්දි කියවද්දි පොඩි සතුටක් දැනෙනව ඒ වගේම දුකත් හිතෙනව තැන්ක්ස් මචං පරණ යාලුවෝ ටික මතක් කරල දුන්නට
  10. Djwathila

    මේ car එක මේ ගානට වටිනවද ? help pls

    ලංකාවෙ වාහන ගොඩක් විකුණන්නෙ ඩොක්ටර්ස්ල ගත්තට පස්සෙ තමයි ඒක බලා ගන්න තව ඩොක්ටර් කෙනෙක් ඕනෙ
  11. Djwathila

    ඇය 18+

    දුක හිතුනා රත්තරනේ....:(:(:(
  12. Djwathila

    නවතම සමික්ෂණ

    අනේ හැමනියන් :angry::angry:
  13. Djwathila

    නවතම සමික්ෂණ

    :P:P:P
  14. Djwathila

    නවතම සමික්ෂණ

    මා දැනට වසර කීපයක සිට එලකිරියේ සාමාජිකයන් ගැන සමීක්ෂණයක් කලෙමි එහිදී හෙලිවූ කරුණු අනුව ලංකාව ගැන අපට ඇත්තේ අති මහත් ආඩම්බරයකි එහිදී හෙලිවූ කරුණු කීපයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එලකිරි එකේ දැනට සාමාජිකයන් 545,706 ක් පමණ සිටී ඉන් 80% ට වඩා මාසික වැටුප රු. 50,000/- වඩා උපයන අයයි...
  15. Djwathila

    මගේ_පණ_මට_ඕනේ

    මොන ප** ද යකෝ මේකෙ තියෙන්නෙ ගොන් ආතල් ත්රෙඩ් විතරයි:angry::angry::angry::angry:
  16. Djwathila

    10 lakh_ලක්ශ_10

    බඩු පොට් එකක්
  17. Djwathila

    අද ග්ලොබල් ලයිෆ්ස්ටයිල් පච වෙයිද

    අඩො ඕව බලු වැඩ එලකිරියෙත් ඉන්නව යකෝ ඕකෙන ඇලියොන් ගත්ත එවුන් :P:P:P
  18. Djwathila

    internet cafe adviceee,,,, hanika warew kollaneee

    ඇදන් දාල කැපේ දැම්මත් දැන් එන්නෙ නැ බං

    No contents