1. Djwathila

    3 wheel wesi***e puthala

    ෂික්... උඹල මිනිස්සුන්ට හරියට ගරහනවනෙ 3 වීල් එලවනව කියල හැම එකාම එහෙම නෑ මම අනන්තවත් දැකල තියෙනව හොස්පිටල් පාස් ගහ ගත්ත වාහන හරක්වගේ එලවන එවුන් ඕනතරම් එලවන වාහනෙන් මිනිස්සු කවුදකියල මනින්න එපා
  2. Djwathila

    Dialog TV Installation

    ඉස්සරලම ඕක ගස් කොලන් වලට කවර් වෙන්නෙ නැති හොදට අහස පේන තැනක ඊසාන දිග අහසට දිසාගත කරල හයිකර ගනින් ඒකරල වයර් ටික සෙට්කරගෙන එකෙක්ට ටීවී එකේ සිග්නල් ලෙවල් එකයි කොලිටි ලෙවල් එකයි 60% කට වැඩි වෙන්නකන් පොඩ්ඩක් අහට්ට මෙහාට පොඩ්ඩක් හරවලා බලන්න
  3. Djwathila

    ekek mata polla tibba

    පොල්ල කොහාටෙයි තිබ්බෙ :P:P මොන ප*ට ද බං සල්ලි දුන්නෙ ඇඩ්වාන්ස් එකක් දුන්නනම් ඉවරයිනෙ
  4. Djwathila

    90-දශකයේ-හුජ්ජකොල්ලෝ

    90-දශකයේ-හුජ්ජකොල්ලෝ 9ATvNTBI5O0
  5. Djwathila

    Bangladesh VS Sri Lanka

    අම්මපල්ල ඇත්ත අලි පණ්ඩිතයෙක්
  6. Djwathila

    සර්පයෝ_ මුදා_හරිමු

    අඩෝ තෝ නේද වසලයා අර හම්බන්තොට සුනාමි ගමට නයි ඇරියෙ:angry::angry::angry:
  7. Djwathila

    Bangladesh VS Sri Lanka

    මටත් එහෙම එකක් පෙනුන බං :angry::angry:
  8. Djwathila

    මැරෙන්න_කන්න...නැතිනම් කාලා මැරෙන්න

    අපේ හන්දියේ කොත්තු කඩේ අයිය මම තොගබඩු කඩේ ඉද්දි ආව මු ඇවිල්ල ගත්තෙ අජිනමොටො කිලෝ 1 ක් :angry::angry::angry:
  9. Djwathila

    God's new shades!

    කොන්ඩෙත් පැහිල පොන්ස්ගෙ
  10. Djwathila

    Bangladesh VS Sri Lanka

    :rofl:
  11. Djwathila

    ප්‍රින්ටර් එකක් ගැන අදහසක්....

    ඔය ඔක්කොටම වැඩිය ලාබයි කොමියුනිකේෂන් එකකින් ප්‍රින්ට් එක දා ගනින් A4 එකක් රු. 3 - 4 ට තියෙනව
  12. Djwathila

    සමන් දෙවියන් යනු කවුද ?

    :love::love::love:
  13. Djwathila

    ශරියා_නීතියට_පදනම_දමයි..

    මේ ජනාධිපති පඹයට වඩා අපේ පහල වෙලේ ඉන්නෙ පඹයා හොදයි යකෝ :lol::lol::lol::lol: හිටපිය තෝ එයාර් පෝට් එකේදි අත්අඩංගුවට ගන්නන්
  14. Djwathila

    Face cream for the first time- Problem

    උඹ කොල්ලෙක්ද කෙල්ලෙක්ද
  15. Djwathila

    Hot Indian Girls II (updated)

    නෙදකින් මට සල්ලි දීල ගහන්න කීවත් මමනම් ගහන්නෙ නෑ
  16. Djwathila

    ස්ටාට්-වෙන්නෙ-නෑ

    හැමනියන් ගස් ලොන්ත :P:P
  17. Djwathila

    ස්ටාට්-වෙන්නෙ-නෑ

    ඉලෙක්ටීසියන් කෙනෙක්ට දාන්න වෙයි නේද බං
  18. Djwathila

    Hiru Unplugged with SLT

    මොකක්ද බං හිරු එකේ යන dell studio එක
  19. Djwathila

    විදුලිය

    හැමනෙනවනෙ ඉතිං ටී20 බලන්නෙ කොහොමෙයි

    No contents