මචන්ලා අර එයාර් ෆෝර්ස් එකේ මැරුණ පයිලට්ගේ වයිෆ් ඇවිත් ගුවන් සේවිකාවක්. මේ එයා ගිය පළවෙනි ෆ්ලයිට් එක කියලයි ආරංචි මරණෙන් පස්සේ. මේ ගිය කට්ටියත් ගියේ මෙයාගේ හිත හදන්න. නැති උන ගර්ල් ඇවිත් මේ ගර්ල්ගේ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මෙඩ්. වැරදි විදියට හිතලා පෝස්ට් දාන්න එපා මචන්ලා මේවා දැක්කම ඒ මිනිස්සුන්ට දුක...