1. R

    පාවාදීමේ වටිනාකම

    ඔව් ඒක තමයි මාත් මේ බැලුවේ. මේ ඉතිං කොහෙන් හරි පොටක් හොයාගන්නවා ආයෙත් මිනිස්සු නොමග යවන්න. :P
  2. R

    ✈✈ Aviation ✈✈

    නෑ. :no:
  3. R

    ✈✈ Aviation ✈✈

    දන්න තරමින් නෑ. මැනුවලි තමයි චෙක් කරන්නේ
  4. R

    ✈✈ Aviation ✈✈

    ත්‍රෙඩ් එක නැගලා යනවා නේද? අද මම කියන්න යන්නේ ධාවන පත වල අද කාලේ තියන අලුත්ම තාක්ෂණ ගැන. මුළින්ම කියන්න ඕනේ ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුනේ නෑ. මේ තාක්ෂනේ ගොඩක්ම එන්න හේතු උනේ 2000 ජුලි 25 පැරිසියේ ඇති උන කොන්කොර්ඩ් ගුවන් අනතුරයි. ඒ අනතුරට හේතු උනේ ගුවන් ධාවන පතේ කලින් ගොඩ බාපු ගුවන් යානයක...
  5. R

    අය-වැය බයියන්ගේ ඇසින්...

    අනේ මන්දා බන් අපේ සමහරක් උන්ට අඩු කරත් හොයන්නේ ඇද වැඩි කරත් ඇද. සමහරු වැඩි කරාම හොඳයි කියනවා අඩු කරාමත් හොඳයි කියනවා. මේ අය වැය කියපු විදියට බදු වැඩි කරපු දේවල් වලානේ අඩු කරලා තියෙන්නේ? මිනිස්සු ගැන හිතලා තමයි කරලා තියෙන්නේ නැතුව ගිය සැරේ බලු කෑම අඩු කරලා මිනිස්සු කන දේවල් වලට බදු ගැහැව්වේ. ඕක...
  6. R

    අය_වැය_රජයේ සේවකයින්ට

    කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ. මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ. විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ. මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල්...
  7. R

    අය_වැය_රජයේ සේවකයින්ට

    සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ. තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත. මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු...
  8. R

    ✈✈ Aviation ✈✈

    එහෙනං එළ :)
  9. R

    ✈✈ Aviation ✈✈

    මම කියලා තියන දේ තේරුනාද දන්නේ නෑ මචන්
  10. R

    ✈✈ Aviation ✈✈

    ඔන්න අද කියන්න යන විස්තරේ ගුවන් ධාවන පත ගැන. ලෝකේ ඕනෑම පොඩි හෝ ලොකු ධාවන පථයක දෙපැත්තක් තියනවා. ඒ ප්ලේන් එක ගුවන් ගතවන හා බාන පැත්ත. කවදාවත් ප්ලේන් එකක් බානකොට ඒ පැත්තෙන්ම ප්ලේන් එකක් ගුවන් ගත කරන්නේ නෑ. ගොඩක් වෙලාවට පාලක කුටියෙන් හුළං තත්ත්වේ අනුව ගුවන් යානා බාන එක ගුවන් ගත කරන එක ගුවන් යානා...
  11. R

    ✈✈ Aviation ✈✈

    දැනුත් එහෙමයි. ක්‍රෑෂ් එකක් උනාම හොයන්නේ එක උනේ කොහොමද කියලා ආයේ ඒ වගේ දෙයක් නොවෙන්න ක්‍රම හදන්න. ඒකට ජිවිත නැති වෙන එක තමයි අවුල. :sorry:
  12. R

    ✈✈ Aviation ✈✈

    :yes::yes:
  13. R

    ✈✈ Aviation ✈✈

    ගුවන් යානා වල කවුළු ඇයි ඕවල් ශේප් කියලා දන්නවද? 60 ගණන් වල ප්ලේන් වල ආවේ හතරැස් කවුළු නමුත් ඒවා ගොඩක් ප්‍රෙෂර් එක වැඩි උනාම බඳට දැනෙන ස්ට්‍රෙස් එක නිසා හතරැස් කවුළු වල කොනෙන් බඳ ඉරුණ නිසා ගුවන් අනතුරු ඇති උනා. පස්සේ මේ හතරැස් කවුළු ඕවල් ශේප් එකට හදන්න එන්ජිනේරුවන් වැඩ කරා. එකෙන් පස්සේ...
  14. R

    ✈✈ Aviation ✈✈

    ඕකට මචන් කාරනා ගොඩක් තියනවා. මුළින්ම කරන්නේ පයිලට් ඔහොම සීන් එකක් උනාම ඔටෝ පයිලට් ඕෆ් කරලා පයිලට් ප්ලේන් එකේ කන්ට්‍රෝල් එක තමන්ගේ අතට ගන්නවා. පුළුවන් තරන් ප්ලේන් එක අඩු අල්ටිටියුඩ් එකකට අරන් එනවා මොකද වායුවේ ඝනත්වේ උඩ අඩු නිසා. පුළුවන් තරන් බලන්නේ ප්ලේන් එක ළගම තියන එයාර් පෝර්ට් එකට ගොඩ බාන්න...
  15. R

    ✈✈ Aviation ✈✈

    එහෙමද? තව හොඳ හොඳ දේවල් තියනවා පෝස්ට් කරන්නම් ත්‍රෙඩ් එක යන විදියට :D
  16. R

    ✈✈ Aviation ✈✈

    මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික්...
  17. R

    ✈✈ Aviation ✈✈

    එළ එළ. වෙල්කම් මචන් :D
  18. R

    ✈✈ Aviation ✈✈

    හි :P:P
  19. R

    ✈✈ Aviation ✈✈

    උඹව දැකපු කල්. කොහෙද බන් ගිහින් හිටියේ? ප්ලේන් එකක් බම්ප් ලෑන්ඩ් වෙන්නේ ඒ වෙලාවේ හදිසියේම එන තද හුළං නිසා. ඕකට කියන්නේ ක්‍රොස් වින්ඩ් ලෑන්ඩින් කියලා. එතකොට තමයි ඔහොම වෙන්නේ. ප්ලේන් බානකොට බාන්නේ හුළං කෙලින් එන දිසාවට මුහුණලා එතකොට ප්ලේන් එකේ DRAG එක වැඩි කරලා තමයි ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු...

    No contents