මචන් කෑම හොඳට කන්ට්‍රෝල් කරපන්. පුළුවන් තරන් ෆයිබ වැඩි කෑම කන්න. උදේට ඕට්ස් කන්න. බිත්තර කෑවට අවුලක් නෑ. සුදු පාන් වෙනුවට දුඹුරු පාන් කන්න. සුදු බත් වෙනුවට රතු කැකුළු. රෑට පුළුවන් තරන් එළවලු කන්න මොකද රෑට කන දේ තමයි අඩුවෙන්ම කන්න ඕනේ. ඉස්සර වෙලා ජිම් එකේ ට්‍රේඩ්මිල් එකයි එලිප්ටිකල් ට්‍රේනර් එකයි...