වාහන දුම ගැන නීති අලුත් වෙයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වාහන දුම ගැන නීති අලුත් වෙයි

    වාහන දුම ගැන නීති අලුත් වෙයි

    Auto-Emissions.jpg

    වායු විමෝචන, ඉන්ධන හා වාහන ආනයන ප්‍රමිති සම්බන්ධ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය කර තිබේ.
    මේ අනුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහන හා එන්ජින් සඳහා සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හෝ එකලස් කරනු ලබන වාහන සහ එන්ජින් සඳහා අදාළ වන විමෝචන පරිදි පහත පරිදි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව 2018 අගෝස්තු 06 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2083/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.
    2083-03_S-1.jpg

    2083-03_S-2.jpg

    2083-03_S-3.jpg

    2083-03_S-4.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න බලපන් හිටංගෙ දැනුම. කවුද කිව්වෙ හිටං නිකම්ම ග්‍රාමසේවක කෙනෙක් කියල? පොරට ප්‍රොපෙසර් කෙනෙක්ගෙ දැනුම තියෙනව:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොකක්ද බන් මේ? පරන වාහන වලට ශොට් එක දෙන්නද යන්නේ? :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රට අනුරාධපුර පොළොන්නරු යුගයට ගෙනිහින් ගොන් කරත්තවල දක්කන්න හදන්නේ හිටන්:lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    lankawata genwanna puluwan upto 3 years parana ewa witaraine

    අහ් මන් දැන් දැක්කේ බන් ආනයනය කරන වාහන ගැනනේ කියලා තියෙන්නේ. . දැක්ක ගමන් හිතුවේ දුම් පරික්ශනේ සීන් එකක් කියලා. .

    දැන් ඔය සීමාවලට අහුවෙන්නේ නැතුව ගෙන්වන්න බැරි වාහන මොනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අහ් මන් දැන් දැක්කේ බන් ආනයනය කරන වාහන ගැනනේ කියලා තියෙන්නේ. . දැක්ක ගමන් හිතුවේ දුම් පරික්ශනේ සීන් එකක් කියලා. .

    දැන් ඔය සීමාවලට අහුවෙන්නේ නැතුව ගෙන්වන්න බැරි වාහන මොනවද?
    ehema kyanne kohomada?
    onama wahanayak pass wennath fail wennath puluwan.
    eka itin wahane use karapu hatiyatane :eek:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වහ්හන වලට ගහන ටහිකෙන අසාදාරන බදු අඩු කොලනම් පරණ වාහන ඉබේම පාරෙන් අයින් වෙයි .අවුරුදු 30 40 පරණ වාහන අටෝගෙන දුවන්නේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසානේ..

    දුම ගැන කියෝනව පයිත්තියන් හුට්ටේ යහපලානේ එලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වලටත් ටක්ස් ගහල :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ehema kyanne kohomada?
    onama wahanayak pass wennath fail wennath puluwan.
    eka itin wahane use karapu hatiyatane :eek:

    වාහන ආනයනය කරද්දි බලන සීන් එකක් ගැන නේද කියන්නේ? දැන් එක එක වාහනේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික වෙයිද?
    ඕක වෙනවනම් ඒ ඒ රටවල වාහන නිශ්පාදකයගේ ප්‍රමිතීන් පදනම් කරන් ගෙන්වන්න පුලුවන් සහ බැරි ලෙස වර්ග කරයි. .
    එහෙම තමයි වෙන්න ඕනේ නැත්තන් මෙහෙ ටෙස්ට් කරලා ෆේල් වෙන වාහනේ ගානේ රීශිප් කරන්න බෑනේ. .
    එහෙම නැත්තන් අදාල රටවලින් ටෙස්ට් කරලා ඔයසහතිකේ අරන් එවන්න වෙනවා. .

    බාවිත කල වාහන වලටත් ඔය නීති අදාල කලොත් පරන වාහන දුම්පරික්ශනේ ෆේල් වෙයි. .
    ඒ ගැන හරියටම දන්න කෙනෙක් කියන්න. . කොපමන % ක් වාහන ෆේල් වෙන්න බලපායිද කියලා කියන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මරුසිරා;23524154 said:
    වහ්හන වලට ගහන ටහිකෙන අසාදාරන බදු අඩු කොලනම් පරණ වාහන ඉබේම පාරෙන් අයින් වෙයි .අවුරුදු 30 40 පරණ වාහන අටෝගෙන දුවන්නේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසානේ..

    දුම ගැන කියෝනව පයිත්තියන් හුට්ටේ යහපලානේ එලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වලටත් ටක්ස් ගහල :angry:

    මටත් මුලින් පැටලුනා. . මෙතන ආනයනය කරන වාහන වලට තිබිය යුතු ප්‍රමිතියක් ගැන වගේ කියන්නේ. .
    ඕක දැනට බාවිතාවෙන වාහන වලටත් අදාලද දන්නෑ. .
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්න බලපන් හිටංගෙ දැනුම. කවුද කිව්වෙ හිටං නිකම්ම ග්‍රාමසේවක කෙනෙක් කියල? පොරට ප්‍රොපෙසර් කෙනෙක්ගෙ දැනුම තියෙනව:)

    :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්න පොරක් ඩොල්ෆින් එකක් ගෙන්නුවනෙ බම් දැන් මාස 3 /4 කට කලින් ගෙන්නන එකා ගෙනවා ඔය මොනවා කලත්.

    උඹලා මොන ලෝකේ ඉදන්ද මේ ටයිප් කරන්නෙ:eek:
    කියවලා බලපන් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් මුලින් පැටලුනා. . මෙතන ආනයනය කරන වාහන වලට තිබිය යුතු ප්‍රමිතියක් ගැන වගේ කියන්නේ. .
    ඕක දැනට බාවිතාවෙන වාහන වලටත් අදාලද දන්නෑ. .

    ඕක අදාළ වෙන්නේ ගෙන්වන වාහන වලට බන්.
    මම දන්න කෙනෙක් ඔඑක ඉෆෙක්ටිව් ඩේට් එක දවසේ එල්.සී. ඕපන් කරලා වාහනේ එළියට ගන්න බැරුව ඉන්නවා. ජපානෙන් ඔය ටෙස්ට් රිසල්ට්ස් ගෙන්න ගන්න කම්.
    මම දන්න තරමට ඕක ජපානෙට අලුත් ටෙස්ට් එකක් නෙවෙයි. උන් ඔය ටෙස්ට් කරනවා. එකම දේ මෙච්චරකල් ලංකාවට ගෙන්වද්දි වායු විමෝචනය චෙක් කරපු කඩදාසිය අනිවාර්ය ඩොකියුමන්ට් එකක් උනේ නෑ..

    දැන් එහෙ එක්ස්පෝටර් ශිප් කරන වාහනේට අදාල දුම් වාර්තාවත් එවන්න ඕනේ... නැත්නම් වෙන්නේ මෙහෙට වාහනේ ඇවිල්ලා මෙහෙ මනුස්සයා දුම් වාර්තාව ෆේල් උනාම මෙහෙ ධනයෙන් ඒවා හදන්න ඕනේ... ඔය ස්ටෑන්ඩර්ඩ්ස් නැටි වාහන මෙහෙ එක්ස්පෝට් කරන්න බැරි වෙනවා...

    කිසිම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්වන්න බැරි වෙන තරමේ ස්ට්‍රික්ට් ස්ටැන්ඩර්ඩ් එකක් නම් නෙවෙයි
    .
     
    RESERVED :P