ලොව ලස්සනම කාන්තාව ?
ලොව ලස්සන කාන්තාව ඇන්ජලීනා ජොලී හෝ අයිස්වර්යා රායි නොවේ. ලස්සන එකිනෙකා දකින ආකාරය වෙනස් වූවත් දැනට ලොව ලස්සනම කාන්තව ලෙස කිරුළු දරා සිටින්නේ ෆාතිමා කුල්සම් සොහාර් ගෝදාබරී නම් වූ කාන්තාවයි.
ඇය කලක් රාජකීය කුමාරිය වූ අතර දැන් සෞදි අරාබි රාජ්‍යයේ නීත්‍යානුකූල රැජිනයි...