1. crazybuddy

    අපේ කාලයේ තුවක්කු 3

    අපේ කාලයේ තුවක්කු 3 මා මුලින්ම මේ රයිෆලයෙන් වෙඩි තැබුවේ 1969 දී බවයි මගේ මතකය. 1895 හඳුන්වාදුන් රයිෆලයකින් ඊට අවුරුදු 75 කට පමණ පසු වෙඩි තබන්නට ලැබීමත් වාසනාවක්නේ. හැබැයි පාසල් ශිෂ්‍ය භටයන් වූ අපි ශක්තිමත් මිනිසුන් නොවුණු නිසා, මේ රයිෆලයෙන් වෙඩි තබනවිට ඇතිවන ගැස්සීමෙන්, අපේ උරහිසේ රයිෆලයේ...
  2. crazybuddy

    අපේ කාලයේ තුවක්කු 2

    අපේ කාලයේ තුවක්කු 2 අපේ කාලයේ තුවක්කු පළමුවැනි කොටස මා ආරම්භ කලේ චූර්ණිකාවකිනි. මෙන්න දෙවැනි කොටසට අදාළ චූර්ණිකාව. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව හමාර කරන සියලුම ශිෂ්‍ය භටයන්, දියතලාව පුහුණු කඳවුර වෙත යාමට පෙර, දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතුය. මෙහිදී, ඛණ්ඩය භාර නිලධාරියා, ඛණ්ඩය...
  3. crazybuddy

    පතරොමක කතාව 2

    පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා...
  4. crazybuddy

    පතරොමක කතාව 1

    පතරොම් ගබඩාවකට යාම ඉතා කල්පනාකාරීව කලයුතු දෙයක්. පළමුව ඔබ ඒ සඳහා නිසි අවසරය ලැබූ පුද්ගලයකු වියයුතුයි. දෙවනුව ඔබ කිසිදු ගිනි අවියක් අත දරාගෙන පතරොම් ගබඩාවට ඇතුළු නොවිය යුතුයි. තුන්වනුව ඔබ ලයිටරයක් හෝ ගිනිපෙට්ටියක් හෝ දැල්වෙන දුම්වැටියක්, ඉටිපන්දමක් හෝ එවැනි ගිනි දැල්ලක් සහිත ලාම්පුවක් හෝ ගිනි...
  5. crazybuddy

    මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ

    මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ වාහනයක රියදුරෙකුට තම වාහනයේ දෙපැත්තෙන් පසුපස බැලීමට සයිඩ් කන්නාඩි තිබෙනවා. ඒ වගේම පසුපස බලන්නට තවත් කන්නාඩියක් වාහනය ඇතුලේ තියනවා. දැන් කාලේ වාහන වල පසුපස සවි කල කැමරාවක් තිබෙන නිසා වහනය රිවස් කිරීම පහසුයි. අපි දන්නවා මුහුදේ දිය යටින් ගමන් කරන සබ්මැරීන්. මේවා...
  6. crazybuddy

    අමුතු තාලේ ගිනි අවියක්

    අමුතු තාලේ ගිනි අවියක් මේ කතාව ආරම්භ කරන්නට කලින් එක දෙයක් මතක් කල යුතුයි. මේ මගේ බ්ලොග් එකේ 50 වැනි ලිපිය. 2011 දෙසැම්බර් මස 15 වැනි දින ආරම්භ කල මේ බ්ලොග් අඩවිය ඉතා සුළු පිරිසකගේ හෝ අවධානයට යොමුවීම සතුටක්. එමෙන්ම මා, මේ කාර්යය කරගෙන යන්නේ තොරතුරු තාක්‍ෂණය ගැන පොත් පත් වලින් ලබාගත්...
  7. crazybuddy

    අපේ කාලයේ තුවක්කු..

    අපේ කාලයේ තුවක්කු 1 අපි ගතකල පාසල් ශිෂ්‍යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්‍රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්‍ය හමුදාවේ උපදේශකයන්...
  8. crazybuddy

    මොනවද මේ අමුතු අකුරු

    මොනවද මේ අමුතු අකුරු මේ රූපයේ ඇති අකුරු මොනවාද? එයින් කියවෙන්නේ කුමක්ද? ලිපියේ ඉතිරි කොටස කියවන්නට පෙර ටිකක් වෙලා උත්සාහ ගෙන ඉන්පසුව කියවන්න. සිංහල භාෂාව මහා පුදුම භාෂාවක්. අපේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉතා ප්‍රබලයි. අපේ අකුරු වලින් ඕනෙම ශබ්දයක් පහසුවෙන් උච්ඡාරණය කළහැකි විදිහට...
  9. crazybuddy

    | ෂර්ලොක් හෝම්ස් - රතු කවයේ අභිරහස |

    | ෂර්ලොක් හෝම්ස් - රතු කවයේ අභිරහස | "මට නම් තේරෙන්නෙ නෑ වොරන් නෝනා ඔබට ඔය හැටි කලබල වෙන්න තියෙන කාරණාව මොකක්ද කියලා. ඒ වගේ ම මට හිතාගන්න බෑ, මගේ වටිනා කාලය නාස්ති කරන්න තරම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලත්.." යැයි පැවසූ ෂර්ලොක් හෝම්ස්, යළිත් වරක් තමා නිරත වූ කාර්යය වෙත සිත යොමු...
  10. crazybuddy

    Mission Impossible 4 : Ghost Protocol (2011) DVDRip 550mb

    Movie Info: http://www.imdb.com/title/tt1229238/ [FORMAT]:…………………..[ Matroska [AWARDS]:…………………..[ 10 nominations [GENRE]:……………………[ Action | Adventure | Thriller [FILE SIZE]:………………..[ 547 MiB [NO OF CDs]:………………..[ 1 [RESOLUTION]:……………….[ 720*304 [ASPECT RATIO]:……………..[ 2.35:1 [FRAME...
  11. crazybuddy

    ෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

    ෴ ♥ ඒ මගේ මලයි ♥ ෴ "ක්‍රීං.... ක්‍රීං.. ක්‍රීං.. ක්‍රීං.." මුලින් ලාවට ලාවට වගේ ඇහෙන්න ගත්තු මොකක්දෝ අපබ්‍රංස සද්දයක් හින්දා, කට කපලා නිදාගෙන ඉදපු මගේ නින්දෙන් බාගයක් විතර කැඩුනා. 'මොකක්ද බං ඒ සද්දේ..?' මං නිදිමතේම මගෙන් අහගත්තා.. හරි.. හරි.. මේ ඉන්නෙ කටුගස්තොට...
  12. crazybuddy

    සමනල වසන්තය - යොවුන් නව කතාව

    සමනල වසන්තය - යොවුන් නව කතාව නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන. "මොකද මල්ලී උඹ සී.අයි.ඩී...
  13. crazybuddy

    සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව

    සමාවෙන්න රත්තරනේ - යොවුන් නව කතාව 01 ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම...
  14. crazybuddy

    නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව

    නෙතු හැඩුවා ඔබට හොරා - යොවුන් නව කතාව
  15. crazybuddy

    සිත තාම සුවදයි - යොවුන් නව කතාව

    සිත තාම සුවදයි - යොවුන් නව කතාව මම මේක දැම්මේ එළකිරි Talk එකේ. ඒක නිසා ගොඩක් අයට මිස් වෙන්න ඇති. ලස්සන කතාවක් කියවලා බලන්න.. මට මැසෙජ් ගොඩක් අවිත් තිබුනා නැවත පලකිරීමක් කරන්න කියලා Nawakata Saha Ketikatha එකේ. ඔන්න එහෙනම් දැම්මා.. :) හිසට ගව් ගානක් දුරින් ඉහල අහසේ එල්ලී ඇති...
  16. crazybuddy

    | ෂර්ලොක් හෝම්ස් - ලතින් ගුරුවරයාගේ ගැටලුව |

    | ෂර්ලොක් හෝම්ස් - ලතින් ගුරුවරයාගේ ගැටලුව | මද වැස්සක් තිබූ ගිම්හාන සෘතුවේ එක් දවසක, මම උදෑසනින්ම වෛද්‍ය පුස්තකාලය වෙත ගියෙමි. හැබැර දෙන අංශයෙන් පොත් කිහිපයක්ද රැගෙන, මම ආපසු බේකර් වීදියේ නිවහනට පැමිණියෙමි. හෝම්ස් හමුවීමට අමුත්තෙකු ඊට ස්වල්ප වේලාවක පෙර පැමිණි බව හඩ්සන් මහත්මිය මට...
  17. crazybuddy

    ♥ ෴ බෞද්ධ අපගේ පුදබිම් ෴ ♥

    ♥ ෴ බෞද්ධ අපගේ පුදබිම් ෴ ♥ ඔයාලා ළග තියෙනවා නම් බෞද්ධ අපගේ පුදබිම් වල ඡායාරූප මේ ත්‍රේඩ් එකට දාන්න ~මේ බුදුන්ගේ දේශයයි~ ජේතවනාරාමය
  18. crazybuddy

    හිනාවෙන්න කැමති අයට - Part 02

    හිනාවෙන්න කැමති අයට - Part 02
  19. crazybuddy

    මේකි නිකං බෝනික්කෙක් වගේ නේ ♥ (36 Pics)

    මේකි නිකං බෝනික්කෙක් වගේ නේ ♥ (36 Pics) සිරාවටම බෝනික්කෙක්ද දන්නෙත් නෑ :D:rolleyes:
  20. crazybuddy

    ලොකෙ හොදම ඇඩ්ස් (400 Pics)

    ලොකෙ හොදම ඇඩ්ස් (400 Pics)

    No contents