අපේ කොල්ලො ටික බෝල ගහන විදියට ඇග සීතල වෙලා යනව උනත් ආයෙමත් ක්‍රිකට් උණුසුම පැතිරිලා තියෙන්නෙ. අදත් ඉතින් දන්න ක්‍රිකට් ගෙන නොදන්නා දෙයක් ගැන හොයල බලන්නයි මේ සුදානම. මට මේ ප්‍රශ්නේ ඇති උනේ අපේ කට්ටිය එංගලන්තේ සෙල්ලම් කරපු දවස් වල. එහෙ විස්තර විචාරය කරපු "සුදු මහත්වරු" නිතරම කියපු දෙයක් තමයි...