මාත් කියන්නං පොඩි එකක් ඔන්නොහෙ..
මේක උනේ A/L කාලෙ sports meet දවසක. උදේ එල්ලෙ මැච් ඉවර වෙලා දවල් වරුවෙ කට්ටිය ඉතිං පිට්ටනියෙ ප්‍රැක්ටිස්, හවුස් වල වැඩ අනං මනං. ඒ දවස් වල අපේ නිල ඇඳුම ඉතින් බොටම් + ටීශර්ට් තමා. හැමදාම සෙල්ලං කරන අය වශයෙන් අපි ඉතින් බොටම තියා ගන්න අර ඒකෙ ඉන වටේ තියෙන නූලෙන්...