New Posts ? Today's Posts

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොකක්ද සිඞ්හලු එලකිරියෙ තියෙන New Posts වලයි Today's Posts වලයි වෙනස ? :eek:
ටුඩේස් පෝස්ට්ස් කිව්වට ඒකෙ යස්ටර්ඩේ පෝස්ට් ටුමෝරෝ පෝස්ට් ගිය සතියෙ පෝස්ට්ස් හැම මඟුලම තියෙනවනෙ..
නිව් පෝස්ට්ස් කියන්නෙ නම් දැන් බම්ප් වෙන ත්‍රෙඩ්ස් නෙ ?
උදාව් සිඞ්හලු :yes:
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට නම් ලොග් වෙලා ඉන්නකොට පේන්නෙ New Posts කියලා, ලොග් වෙලා නැත්තං Today's Posts
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ♥-Aurora-♥;18156123 said:
    මට නම් ලොග් වෙලා ඉන්නකොට පේන්නෙ New Posts කියලා, ලොග් වෙලා නැත්තං Today's Posts

    ලොග් වුනාම Quick Links වල ටුඩේස් පෝස්ට්ස් තියෙනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;18156146 said:
    mama hithanne thread eka kawada dammath adath reply karapu ewa wenna ona today's posts kiyanne

    එතකොට බං නිව් පොස්ට්ස් වල වෙන්නෙත් ඒකමනෙ.. ඒකෙත් අවුරුදු ගානක් පරණ වුනත් අද රිප්ලයි කලා නම් පේනවනෙ :eek: :eek:
     
    එතකොට බං නිව් පොස්ට්ස් වල වෙන්නෙත් ඒකමනෙ.. ඒකෙත් අවුරුදු ගානක් පරණ වුනත් අද රිප්ලයි කලා නම් පේනවනෙ :eek: :eek:

    මම හිතන්නේ නිව් පෝස්ට්ස් වල තියෙන්නේ අපි අන්තිමට ආපු දාට පස්සේ පෝස්ට් කරපු ඔක්කොම වෙන්න ඕන. ටුඩේස් පෝස්ට්ස් වල තියෙන්නේ අද දවසේ බම්ප් වෙච්ච ඒවා වෙන්න ඕන.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    mama nam hithanne new post kiyanne machan uba anthimata log out wecha welawe idan daapu posts :baffled: Today's posts kiyanne ada dawase waticha wenna athi..

    ada dawase kiyanne Now Time - 24 hrs wenna athi :yes: mata nam ehemai pennanne :yes: thread eka parana unath last reply eka watila thyenne today ne :D