ඔය කියන ගැන්ග්ස්ටර් කේස් වලට නීතියෙන් අදාළ දඬුවම් දීලා ඉවර කරගනියි. හැබැයි ආට් වලට, ඇත්ත කියන්න තියෙන ප්ලැට්ෆෝම් වලට, කැමති කැමති විදිහට අත තියන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එක සෑහෙන අවුලක්.
ප්‍රකාශනයේ නිදහස කියන්නේ සෙල්ලමක් නෙමෙයි!
මේ කට කහනවට කියන්නේ; රැපර්ස්ලා ඉන්නවා හැත්ත බුරුත්තක්, ආට් මෙහෙමයි...