1. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මොනවා වුනත් ඌත් සිංදු කියන එකෙක් නේ බං :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    පන්නන්නත් බෑ නේ බං මුන් ආය බංකු නෑ කියලා රේඩියෝ අහන්නේ නැතිව් හිටියොත් රේඩියෝ කරන එවුන් මාව හොයාගෙන එයි අන්තිමට. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං අපිටත් වඩා උඹලාම නේ ඒ ගැන දන්නේ, :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං මුන්ට පෙන බංකුව වල ඉද ගන්නේ නෑ, මගෙන් ඇවිත් අයියේ අපිට බංකු නැද්ද කියලා ම නේ අහන්නේ. :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එකිට හැම රෙද්දක් ම +18 නේ බං :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    කන් වහාගෙන හිටියා නම් හරි නේ කෙල්ලේ. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං මුන්ට මගේ අතින් ම ලු නේ ගන්න ඕන කම තියෙන්නේ . :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එළ පැතුම් අනුරංග ස්ටයිල් මචෝ.
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එළකිරි එකේ කෙල්ලෙක් ව සෙට් කර ගනින් කෝ බං :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අද මම බංකු බෙදන්න ප්‍රමාද වුනා නේ එකයි බං දුක :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මොකෝ හිනා වෙන්නේ ඔහොම ? කැතයි කෙල්ලේ. :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මම නම් හිතනවා අනේ, :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ලොරි කාරයාට දෙන්න ඕනේ සල්ලි අඩු කරලා දුන්නා නම් හරි අද :frown:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එළ එළ, මම පරක්කු වුන හින්දායි උඹ ඕය තැනේ ඉන්නේ. :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ඒත් මට නම් ඕය කෙල්ලව හොයා ගන්න පුලුවන් වුනා එක මට ඇති :dull:

    No contents