1. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    පිස්සුද කෙල්ලේ මට නම් උඹව එදා වගේම මතකයි :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අඩෝ ගොන් කතා කියන්න එපා බං උඹට පණු බෙහෙත් වලට යට කරන්න සල්ලි නෑ, ඒත් උඹට ඕවාට නම් වියදම් කරන්න සල්ලි තියෙනවා අනේ යකෝ. :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ස්ටයිල් මචෝ උඹ අහපු දේට උත්තරේ දුන්නේ නෑ නේ බං උඹේ බණේ විතරයි ඇහුනේ, උඹට හැබැටම නමක් නැද්ද ? :rolleyes:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එක නේ බං ඉවසපන් ඉවසපන්
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    උඹ ලව් කරන කෙල්ලට කියන්නේ වයිෆ් කියලා ද ? :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එකත් එහෙම ද උඹ කියන කම් දන්නෙත් නෑ බං :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    බේබද්දොන්ව මෙහෙට ඇතුල් වෙන්න තහනම් බං තරහා නැතුව පොඩ්ඩක් පිටි පස්සට ගිහිල්ලා කරන දෙයක් කරපන්. :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    උබ බංකුවේ ලියා පදිංචි වුනේ නෑ නේ බං ආහ් මේක තියා ගනින්. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    හොද කෙල්ල වගේ කොහේ හරි යනවා නම් කියලා යන්න ආය හරිද කෙල්ලේ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ඉට්ස් මයි ස්ටයිල් හැබැට උඹේ නම මොකක් ද බං ස්ටයිල් කියන්න බෑ බං උඹ ගොඩෙ එකෙක් ද දන්නෙත් නෑ නේ. මොනවා වුනත් උඹ හොදට වැඩේ කරනවා. එළ.
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    නොදැක ඉන්න බෑ මට නම් මගේ කෙල්ලව
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ආහ් කෙල්ලේ කොහෙද ඊයේ උඹ ගියේ මම බංකුවකුත් අල්ලාගෙන උන්නේ , ආහ් මේක ගන්න . :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    තැන්ක්ස් කෙල්ලේ දැන් තමයි උගුරට පණ ටිකක් ආවේ, මගේ හොද කෙල්ල :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    හරි බං හරි, එළ :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    හරි බං දැන් නම් කිසිම අවුලක් නෑ, ඔක්කෝම වැඩේ එළට සෙට් කලා, මොනවා හරි කම්ප්ලෙන් තියෙනවා නම් කියපන් :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ මන්දා බං ඊට පස්සේ තමයි බැරිම තැන එකෙක් ට කිව්වේ ප්ලෙන්ටියක් ගෙන්න කියලා මිනිහා තවම පෙන්නත් නෑ. :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    කැරකිලා දෙකට නැමිලා :baffled:

    No contents