ඩිලෝ මචෝ උඹ රේඩියෝ එක එළට බැලන්ස් එකේ කරගෙන යනවා එළ බං,
මම අද කලින් ශෙප් එකේ මාරු වෙන්නම් අම්මා එන්න කලින් නැත්නම් හැම දාම බැනුම් අහන්නත් බෑ නේ මචෝ,
හරි එහෙනම් මෙතන මම ගියා කියලා මම ගියාට පස්සේ යන එවුන් බංකු ගෙනියන්නේ නැතිව තිබ්බ තැනෙම තියලා යන්න කාරුණික වියන් ලා.
එහෙනම් රේඩියෝ අහන හැමෝටම ගුඩ්...