1. DJU9

    ඇවන්ගාර්ඩ්

    රජයෙන් අවසර ගන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන්න ගෝටල මෝඩයෝද බන්.. ඔතන කිසිම නීතිවිරෝදී කටයුත්තක් නැහැ කියපු නිසා තමයි තිලක් මාරපන, විජේදාසල අද පලු යන්න බැනුම් අහන්නේ.. ඔච්චර අමාරුවක් තියෙනවා නම් නීතිවිරෝදී නම් මෙලහට නඩු දාන්න තිබුන.. කොමිස් ගැහුවා කියල ඔප්පු වෙලා තියෙනවද ? දැන් මාස 8 ගියානේ.. කෝ...
  2. DJU9

    Ronda Rousey Needs Plastic Surgery on Her Face

    කැතම ගැහිල්ලක් ගැහුවේ..
  3. DJU9

    ඇවන්ගාර්ඩ්

    ඊයේ පෙරේදා තත්වය නෙවෙයි මන් කිවුවේ.. ඊට කලින් තිබුන තත්වය.. දැන් මේක නාවික හමුදාව යටතේ තිබුනත් කලින් වගේ නැව් සමාගම් වලින් ආරක්ෂාවට සෙබළුන් ගන්නේ නැහැ.. ඒකට හේතුව මේ අමන ආණ්ඩුව මේක නීති විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම.. රටට එන විශාල විදේශ විනිමයක් ඒකෙන් නැවතුනා.. දැන් ඉන්දියාව මේ වැඩේ කරගෙන යනවා...
  4. DJU9

    ඇවන්ගාර්ඩ්

    රාජිතට තියෙන්නේ පලිගැනීම... ඕවට වැඩි ආයුෂ නැහැ.. ලප කුමාරයට තියෙන්නේ ගෝටා එක්ක වයිරයක්‌.. ඒ නිසා ආණ්ඩුවේ රෙදි හෝදනවා.. පුළුවන් නම් කතා කරන්න කියපන් රාජිතට තියෙන වත්කම් සහ නැව් 6 ගැන...
  5. DJU9

    ඇවන්ගාර්ඩ්

    මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැවෙන් ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු...
  6. DJU9

    ~ Piyumi Fernando New photo stills ~

    යකෝ සායි බාබත් කිරියේ ඉන්නවද :P

    No contents