කලින් අතුරැ අයවැයේ වී වලට 50ක සහතික මිලක් දෙනවයි කිවා , එත් දුන්නෙ නැ නේද ? සමහර අවස්ථා වල හාල් 100 කටත් වඩා වැඩි උනා , දැන් ආයිත් කියනවා වී වලට 50 ක මිලක් දෙනවයි කියලා , එතකොට රැපියල් 65 ට හාල් මිලදි ගන්න පුලුවන්ලු . හාල් කිලෝ එකක් හදන්න කොච්චර වී යනවද , ප්‍රවාහන ගාස්තු අරවා මේවා එනකොට...