ඊයේ මම මෑත කාලෙදි අසාපු දීර්ඝතම අයවැය කතාවතක් ඇහුවා. විවිධ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරමින් ප්‍රස්ථාරිකව අයවැය ක්‍රියාවලිය ගැනත් ඉතිහාසය ගැනත් අවශ්‍ය මෙන්ම අනවශ්‍ය කාරණාත් රවී කරුණානයක ඉදිරිපත් කරා..
ජනතාවට අවශ්‍ය සහන මිසක් මෙහෙම වටේ ගහන අයවැයක් නම් නෙවෙයි.
අයවැය යෝජනා වලින් පොදු ජනතාව...